කොරෝනා පැතිරීම අතින් ඉතාලියට වඩා ලංකාව තවම යහපත් – GMOA

මෙරට නව කොරෝනා ආසාදිතයින්ගේ පැතිරීම සහ රෝගීන් හමුවීම ඊයේ වන තුරු ඉතාලියට වඩා ඉහළ මට්ටමක පැවතුණත් අද වන විට අප යම් යහපත් ස්ථානයක සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

මෙරට කොරෝනා රෝගීන්ට ඖෂධයක් සූදානම් – විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ

IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

FB කැළඹූ අපයෝජන සිද්ධියේ සැකකරු දැරියගේ සමීප ඥාතියෙක්

සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ දැරියක අපයෝජනය කරන සිදුවීමේ සැකකරු වන ඇයගේ පියාගේ නැගණියගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Thursday, March 19, 2020

මහ මැතිවරණය කල්යයි – අප්‍රේල් 25 කොහෙත්ම බෑ – මැකො – දින තීරණය කොරෝනා වසංගතයට බාරයි
මෙරට කොරෝනා රෝගීන් ගණන 59ක්
හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් රාජකාරි
වත්තල, කඳාන, ජාඇලටත් පොලිස් ඇදිරි නීතිය පනවයි
ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුටත් කොරෝනා

පොලීසියෙන් රටපුරා ජනතාවට විශේෂ පණිවුඩයක්

දිවයින පුරා අද සිට සෑම ප්‍රදේශයකම දිවා රාත්‍රී කාලයේ දෛනිකව කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ජනතාව දැනුවත් කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබේ.

ආණ්ඩුකාරවරු 2ක් ඉල්ලා අස්වෙති – මුසම්මිල්ට නාමයෝජනා නෑ

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ePaper – Teuseday, March 18, 2020

සති දෙකකට ගුවන් තොටුපළ වසා දමයි
19 වැනිදා පන්දර 4 පසු සියලු මෙහෙයුම් නවතී
රටට අගුලු නොදා ජනතාව ආරක්ෂා කරනවා -ජනපති ගෝඨාභය රාජපක්ෂ
ජාතිය අමතා කියයි
පරිප්පු 65 යි සැමන් 100 යි – ව්‍යාපාර ණය අය කිරීම මාස 6 කට නවතී
ගුවන් තොටුපලේ නිරෝධායන මෙහෙයවු හමුදා මේජර්වරයෙකුටත් කොරෝනා

කොරෝනා ගැන ජනතාව කැළඹූ රාජිත-ෆොන්සේකාට එරෙහිව විමර්ශනයක්

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව අතර අනියත බියක් ඇති කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ.

ePaper – Teuseday, March 17, 2020

සති දෙකකට ගුවන් තොටුපළ වසා දමයි
19 වැනිදා පන්දර 4 පසු සියලු මෙහෙයුම් නවතී
රටට අගුලු නොදා ජනතාව ආරක්ෂා කරනවා -ජනපති ගෝඨාභය රාජපක්ෂ
ජාතිය අමතා කියයි
පරිප්පු 65 යි සැමන් 100 යි – ව්‍යාපාර ණය අය කිරීම මාස 6 කට නවතී
ගුවන් තොටුපලේ නිරෝධායන මෙහෙයවු හමුදා මේජර්වරයෙකුටත් කොරෝනා