ePaper – Sunday, March 15, 2020
රටේම රාජ්‍ය ආයතන, බැංකු හෙට වසා දමයි
බැංකු, වෙළෙඳ නිවාඩුවක් ලෙසත් ප්‍රකාශ කෙරේ
‘මහඡන්දේ වෙනසක් නෑ’
ජනපති සාක් රාජ්‍ය නායකයන්ට කියයි
වැඩිහිටියන් එළියට නොයන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි
රිමාන්ඩ් අයට ඇප දීමට අවධානය
රටේම රාජ්‍ය ආයතන, බැංකු හෙට වසා දමයි
බැංකු, වෙළෙඳ නිවාඩුවක් ලෙසත් ප්‍රකාශ කෙරේ
‘මහඡන්දේ වෙනසක් නෑ’
ජනපති සාක් රාජ්‍ය නායකයන්ට කියයි
වැඩිහිටියන් එළියට නොයන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි
රිමාන්ඩ් අයට ඇප දීමට අවධානය
ශ්‍රී ලංකාවට අපකීර්තිමත් වන අන්දමින් සිලෝන් ටී නාමයෙන් අපනයනය කිරීම සඳහා කොළඹ වරාය වෙත රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝ 16000ක තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අලුතින් කොරෝනා රෝගීන් 3ක් හමුවේ
රටවල් 11කට ලංකාවෙන් වාරණයක්
ලංකාවේ කොරෝනා රෝගීන් දෙදෙනා සුව අතට
පාර්ලිමේන්තුව වහා කැඳවන්න – සජිත් ඉල්ලයි
‘හැංගිලා හිටියේ නෑ’ – අතුරුදන් රවි උසාවියට ඇවිත් කියයි
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු මාරුකිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.
දෙවැනි කොරෝනා රෝගියාත් හමුවෙයි රටේම පාසල් වසා දමයි – ආරක්ෂිත වෙන්න රජයෙන් උපදෙස්කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න
තම වගකීම ඉටුකරන්න’ – ජනපති ඉල්ලයි
මහඡන්දේ කල්දාන්න තවම තීරණයක් නෑ – මැකො නීති දැලේ සිදුරු නිසා
ත්‍රස්තයින් ගජරාමෙට බිස්නස් කරලා ජනපති කොමිසමේ දී හෙළිවෙයි
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාව.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් සොයාගත් අල කන්ටේනරය තුළ හෙරොයින් මත්කුඩු කිලෝ 105ක් සොයාගෙන තිබේ.
මහඡන්දෙත් වාර්තාගත වෙයිමෙරට තුළින් හමුවූ පළමු කොරෝනා ආසාදිත ලාංකිකයා IDH වෙතජපුර ජ්‍යේෂ්ඨයෝ 5ක් අත්අඩංගුවටඅලි හිරකොට
සිරිකොත අගුලු දමයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකාරණ පීඨයේ සිසුවකු දෙසට තල්ලු තල්ලූ කර බරපතළ ලෙස තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන විමර්ශනවලට අදාළව බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය විසින් එහි සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ෆෙටෝ ත්රස්තයන් ආයෝජන කළ මෙරට සමාගම් 14ක තතු එළියට
158ක් ඇවිත් – ආපහු ගියේ 14යි – 16ක් ගැන මුකුත් දන්නෙ නෑ
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවෙන්න යා යුතු ලොව හොදම තැන ශ්‍රි ලංකාවයි
ලංකාවේ ප්‍රහාරය වගේ නව දිල්ලියත් පුපුරුවන්න ප්ලෑන් කරලා
අරාබි එමීරයේ ලාංකිකයන් දෙදෙනෙකුටත් කොරෝනා
ජපුර වදක චන්ඩි නිසා සරසවි සිසුවෙක් දැඩි සත්කාරයට
ලබන පාස්කුව තෙක් මීගමුව-ගල්කිස්ස දේවස්ථානවලට දැඩි ආරක්ෂාවක්
නිදහස් පොදුජන නාමයෝජනා වැඩ මේ සතියේ හමාරයි
අලි හදවත අහිමි වූ සජිත් දුරකථනයෙන් මහඡන්දෙට
සිරි පා හිස සිඹින මැදින් පෝය අද
සහරාන්ගේ මුල් සැලසුම දළදා පෙරහැර හෝ නිදහස් දිනය ! පාස්කු කොමිසමේ හෙළිදරව්වක්
ඉතාලියේ ශ්‍රි ලාංකිකයන්ද ඇතුළුව හතරෙන් එකක් නිවාසවලට කොටු
හැංගුණු බැංකු හොරු අල්ලන්න රහස් පොලිසියෙන් බුද්ධි දැලක්