මත්ද්‍රව්‍ය තොග ගෙන ආ ඉරාන නෞකාව කොටු කර ගනී
දකුණු මුහුදු තීරයේ තීරයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට රැගෙන ආ ඉරාන ජාතිකයන් රැගත් නෞකාව පලායමින් සිටියදී
දකුණු මුහුදු තීරයේ තීරයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට රැගෙන ආ ඉරාන ජාතිකයන් රැගත් නෞකාව පලායමින් සිටියදී
පාර්ලිමේන්තුව හෙට මැදියම් රෑ විසුරුවයි
ශානිගේ කීමට ෂාෆිට ඩීවීආර් යන්ත්‍රය දුන්නා’ -පොලිස් අධිකාරී තිසේරා කියයි
ප්‍රසිද්ධ තැන්වලටත් ජනපති සේයාරුව තහනම්
රාජ්‍ය සේවක තොරතුරු අන්තර්ජාලයට
මෙරට දී මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව දකුණු මුහුණ තේරීමේදී කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ කොට්ඨාශය වෙත මාරු කර යවා තිබේ.
මෙරට සිටින වහාබ්වාදීන් ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමට සැලැස්මක් 2012 වසරේ සිට ක්‍රියාත්මක කළ බවත් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා යන දෙදෙනා ඊට අවශ්‍ය දේශපාලන සහය ලබාදුන් බවත් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේ ය.
රාජගිරිය කොස්වත්ත පාර නෙලුම් පෙදෙසේ දී හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට දී අත්අඩංගුවට ගත් වැඩිම කේරල ගංජා තොගේ අද අලුයම ජයපුරම් වලියපාඩු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය බලවත් රටවල පළිගැනීමක්
බලවත් රටවල් එපා කියද්දී හම්බන්තොට වරාය චීනෙට දුන්නා
හම්බන්තොට වරායෙන් ලෝකෙන් කොටසක් අඩපණ කළහැකියි
මෙරටට ආ චීන-කොරියානු 1000ක් කොරෝනා නිරීක්ෂණයේ
පළාත් හතරකට උෂ්ණත්ව අවවාද රස්නෙට රෝහල්ගතවීම් ඉහළයයි
ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවට
රාජ්‍ය නිලධාරීන් මාරුවීම් වහා අවලංගු කරන්න
විශ්‍රාමික හමුදා නිලධාරින් සිවිල් වැඩට දැමුවැයි ජගත් මානව හිමිකම් කොමසාරිවරිය පරලවෙයි
කටුපොල් වගාව තහනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවට
රාජ්‍ය නිලධාරීන් මාරුවීම් වහා අවලංගු කරන්න
සතියකින් පාර්ලිමේන්තුව විසුරුවීමේ සූදානමක්!
මහ ඡන්දය අප්‍රේල් 22-මැයි 4 අතර ?
ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී 30/1න් ඉවත් වන බව රජය දැනුම් දෙයි
පොලීසිය නවාතැන් ගන්න සබීතාගේ ගොඩනැගිල්ලට
දෙමළ ප්රගතිශීලීන්ගේ සහය සජිත්ට
පශ්චාත් යුධ ගැටුම් සමයේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ දෙමළ තරුණියන් මුස්ලිම් තරුණයන් සමග විවාහ වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවට සමාජ සේවා අංශය විසින් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මාලදිවයින් ජාතිකයින් පිරිසක් පකිස්තානයේ සිට මෙරටට මත්කුඩු රැගෙන විත් බෙදා හැරීන මහා පරිමාණයේ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබේ.