මත්කුඩු එක්ක මාලදිවයින් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

මහරගම හා දෙහිවල ප්‍රදේශවලින් මාලදිවයින් ජාතිකයන් 2නෙකු ඇතුළු 6 දෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, February 24, 2020

මිනිස් ඝාතන හා අපරාධ අඩුවෙයි
ලංකාවේ දිනකට ආහාර ටොන් 5000 විසිකරයි
ත‍්‍රිකෝණමඩු දාගැබේ කොටසක් ඩොස3⁄4 කළ බෝම්බ ඉවත් කරන ආයතනය ගැන පරීක්ෂණ
ශ‍්‍රීලනිපෙන් කොන්වෙච්ච අයට සජිත් දොර අරියි

රිෂාද්ට එරෙහි විශ්වාසභංගය දෙන්න ගම්මන්පිල කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

ePaper – Sunday, February 23, 2020

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ පරීක්ෂණවලට හය පුද්ගල කමිටුවක් – ජාතික බුද්ධි ප‍්‍රධානි මේ.ජෙ ජගත් අල්විස්ට මුල් තැන
එදා දුක් ආදෝනා අසමින් ඇවිදගිය මුළු මාර්ගයම අද අධිවේගී මාර්ගයක් කළා-අගමැති මහින්ද රාජපක්ෂ කියයි
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලට අයදුම්පත් ලක්ෂ තුනක් ඇවිත්
එ.ජා මානව හිමිකම් කවුන්සිලය ඇරඹෙයි

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන් මෙරට පුද්ගලික පාසලකට මුදල් යොදවලා

තුර්කියේ ෆෙටෝ ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ පුද්ගලික පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ දී පළමු වතාවට අනාවරණය විය.

තුර්කි ත්‍රස්තයන් මෙරටට ආ රහස් තොරතුර ගැන කිසිදු විමර්ශනයක් කර නෑ – කොමිසමේ දී එළියට

තුර්කියේ ත්‍රස්ත ත්‍රස්ත සංවිධානයක් වන පෙටෝ සංවිධානයේ සාමාජිකයන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇතැයි ඔවුන්ගේ සියලු තොරතුරු සහිතව තුර්කියේ මෙරට තානාපති විසින් ලබාදුන් තොරතුරක් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනපති කොමිසම හමුවේ අද අනාවරණය විය.

තියෙන පක්ෂවලින් බාගයක් මහ ඡන්දෙට ආවත් කොමිසම අමාරුවේ – තවත් 150කුත් ඉල්ලලා

ඉදිරි මහමැතිවරණයට පක්ෂ 30ක් තරග කළහොත් මූල්‍යමය අතින් මෙන්ම ක්‍රියාවලිය අතින් ද ඉතා සංකීර්ණ වනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

චමල්ට තර්ජනය කළ සැකකරු හමුදා-පොලිස් ලොක්කන්ටත් තර්ජනය කරලා

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඝාතනය කරන බවට තර්ජනය කරමින් කෙටි පණිවුඩ යැවූ පුද්ගලයා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සිය දෙනෙකුට පමණ මෙලෙස තර්ජනාත්මක පණිවුඩ යවා ඇතැයි අනාවරණය වී තිබේ.

ePaper – Thursday, February 20, 2020

හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහ වසර 16ක් හිරේට
පාස්කු ප‍්‍රහාරයේ CID විමර්ශනයට ඉන්ටපෝල් FBI සහ AFB සහය
අධිවේගි ඇමැතිටත් බැරිවුණ මහනුවර අධිවේගය අපි හදලා අවසන් කරනවා
-අගමැති මහින්ද රාජපක්ෂ
බුර්කාකා – වාර්ගික පක්ෂ එපා ආරක්ෂක ආංශික කාරක සභාවෙන් යෝජනාවක්