ePaper – Friday, August 13, 2021
මෙහෙම යයිද – රට වහයි ද තීරණය අද!
ඉදිරි දෙසතිය අවදානම්
ලාෆ්ස් ගෑස් මිල නගී ලීට්‍රෝ වෙනසක් නෑ
ගෑස් චෝදනාවට යෝෂිත උත්තර දෙයි
මෙහෙම යයිද – රට වහයි ද තීරණය අද!
ඉදිරි දෙසතිය අවදානම්
ලාෆ්ස් ගෑස් මිල නගී ලීට්‍රෝ වෙනසක් නෑ
ගෑස් චෝදනාවට යෝෂිත උත්තර දෙයි
ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද අවසර දී තිබේ.
කොවිඩ් නිසා ලංකාවේ සෑම පැයකම 5ක් මරුට
ගෝලීය උණුසුමත් ශ්‍රී ලංකාවට තර්ජනයක්
කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක්
රාජ්‍ය ඇමති ලේකම් යැයි පෙන්නා මැනිං මාකට් කඩ විකුණූ අය කොටුවෙයි
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නාලක ගොඩහේවා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් බංගලා සහ තානායම් සහ පෑලියගොඩ මැනිං වෙළද පොලේ පිහිටි කඩ කාමර ව්‍යාපාර කටයුතු සදහා
සංචරණ සීමා අද සිට දැඩි කෙරේ
ගෑස් හිඟය ඔඩුදුවයි නීතිපතිගෙනුත් උපදෙස් ගනී
මාසෙකට දෙවරක් කොරෝනා විකෘතියක්
ගිනිබත් වී මුහුදුබත් වූ නෞකාව අවට තෙල් පැල්ලමක්
ඩෙල්ටා , සෙසු කොරෝනා ප්රභේදයන්ට වඩා සියයට 100ක වේගයකින් පැතිරෙයි
සංකූලතා නැති අවධානම් නොවන කොවිඩ් රෝගීන්ට නිවෙස් තුලම ප්‍රතිකාර
සැප්තැම්බර් පළමු සතියේ පාසල් ආරම්භ කිරිම අවිනිශ්චිතයි
හමුදාව එන්නත්කරණය කිරිම ගැන රනිල් බරපත විවේචනය
කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ රටේ පාසල් පද්ධතිය වසා දමා දැන් වසරකට වැඩි කාලයක් ගෙවී හමාරය.
කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 98 ක් ඊයේ දිනයේත් සිදුව ඇති අතර ඒ සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 5,017 ක් දක්වාා ඉහළ යයි.
කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
කොවිඩ්-19 වෙරසය ආසාදිත බව තහවුරු කිරීමට සිදුකරන පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා ලබන සතිය වනවිට පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කරයි.
2021 වර්ෂයේ අඩක් ගෙවී යන විට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම පරිමාවන්හි සහ සේවා විවිධාංගීකරණයේ සුවිශේෂි වර්ධනයක් වාර්තා කිරීමට සමත් වි ඇත. 2020 ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව
ශ්‍රී ලංකාවේ වේගවත් කොවිඩ් එන්නත්කරණය ඉලක්කයත් අභිබවා යයි – WHO
රටපුරා ගුරුවරුන්ට කොවිඩ් දෙවන මාත්‍රාවත් මේ මාසයේ
ජනපතිගේ පෞද්ගලික ඉල්ලීමට ජපානයෙන් තවත් ඇස්ට්‍රාසෙනෙකා ලක්ෂ 14ක් දෙයි
ගුරු-විදුහල්පති වැටුප් තීරණය අද! විසඳුම් නැතොත් කොළඹට රථ පෙළපාලියක්