2020ට අලුත් දේශපාලන පක්ෂ 100ක්!
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්නට තිබේ.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්නට තිබේ.
යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ සැකකරුවකු සතු යතුරු පැදියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෞද්ගලික පරිහරණයට භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ හානිය අවමකර ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට එරෙහිව ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා පත්‍ර දීමට තීරණය කරයි.
රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන අද (14) මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 208 අංකය දරණ ගුවන් යානාවෙනි.
කුරාණය වැරදි විදිහට පරිවර්ථනය කිරීම නිසා අන්තවාදය ඇතිවී තිබෙන බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසම හමුවේ ඉස්ලාමීය ශිෂ්‍ය
දින කිහිපයකට පෙර අබුඩාබි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට අද අලුයම ගෙනැවිත් තිබේ.
දේවානිගෙ හයියට ජනපති අගමැතිත්
හදවත ගැන තීන්දුව ගන්න සජිත් මන්ත්‍රී කණ්ඩායම කැඳවයි
වැරදි විදියට කුරාණය පරිවර්තනය කරලා -ජනපති කොමිසම හමුවේ හෙලිවෙයි
මුහුදු මහා විහාරය, ගුරුකන්ද රකින්න අගමැති මහින්ද තීන්දුවක්
කොළඹ දින 12ට උද්ඝෝෂණ විරෝධතා 49ක් – කඳුළු ගෑස්, බැටන් හෝ
ජල ප්‍රහාර නෑ
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්න පොලිසියෙන් තීන්දුවක්
රාජ්‍ය සේවයට දේවානි පිහිටයි ඔක්සිජන් නැතිව ජීවත්වන්න හිතන – මිනිස්සු පුරවන්නෙ සන්නිවේද හිඩැසක්
නගර කිහිපයක දූවිල්ල වැඩිවෙයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජගත් පී විජේවීර මහතා පත්කෙරේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටියි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ ඇමතුම් සංවාද හඬපටිවලට අදාළව ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නො ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
සතුන් දඩයම් කිරීමට අටවන ලද තුවක්කු පත්තුවීමෙන් 2019 වසර තුළදී පමණක් මොණරාගල දිස්ත්‍රික්කය තුළ මරණ දෙකක් සමග තුවාල වීම් සියයකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත.