හොර පාරෙන් ශානිව ගෙදර ඇරලූ සීඅයිඩී නිලධාරියාට මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට නීති විරෝධී ලෙස පොලිස් නිල රථයකින් ප්‍රවාහනය සැපයූ සිද්ධියක් සම්බන්ධයෙන්

ePaper – Friday, February 07, 2020

නීතිපති වැඩ බලන පොලිස්පතිගෙන් නිදහසට කරුණු විමසයි – විනිසුරු ගිහාන් පිලපිටියට නීතිය ක‍්‍රියාත්මක නොකළැයි චෝදනා
රෝ – දෙන්න කලින් සහරාන්ලාගේ නම් දැන සිටිබව හෙළිවෙයි
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය රට තුළ ඇතිකරනවා ජනපති ගෝඨාභය ආනන්ද විදුහලේදී කියයි
අගමැති මහින්දට ඉන්දියාවේ උණුසුම් පිළිගැනීමක්

අසාත් සාලිගේ දේශපාලන හයියෙන් පොලිසිය අසරණ වූ හැටි හෙළිවෙයි

මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම් සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අසාද් සාලි මහතාගෙන් බලපෑම් එල්ලවුණු බවත් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිට්ටුවන්තව සිටිමින් දේශපාලන වශයෙන් බලවත්ව සිටි බැවින්

ePaper – Thursday, February 06, 2020

ශ‍්‍රිලන්කන් එයාර්බස් ගණුදෙනුවට කපිල චන්ද්‍රසේන සහ බිරිද රිමාන්ඞ්
අතීතයට හා ප‍්‍රශ්නවලට ඇගිලි දිගු නොකොට රට ගොඩනැගීමට
කටයුතු කරනවා – ජනපති
රැුකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු 01 දා සිට පුහුණුවක් මාසිකව රුපියල් 22500
එස්.ටී.එෆ් මුල් පුටුව ඞී.අයි.ජී ලයනල්ට

STF මුල්පුටුවට ලයනල් ගුණතිලක නිර්දේශ කෙරේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ නම ජාතික පොලිස් කොමිසම විසින් නිර්දේශ කොට ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අනියම් බිරිඳ මැරූ දඬුවමින් ගැලවෙන්න ඝාතනයක් කර ඉන්දියාවට පලායද්දී අයෙක් අත්අඩංගුවට

මිනීමැරුම් නඩුවක තීන්දුවෙන් ගැලවීම සඳහා රහසිගතව ඉන්දියාවට පලායාමින් සිටි පුද්ගලයකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලන්කන් හිටපු CEO හා බිරිඳ අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබූ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරීවරයා සහ ඔහුගේ බිරිඳ රහස් පොලිසියට භාර වී තිබේ.

ePaper – Wednesday, February 05, 2020

සහරාන්ගෙ බෝම්බ ඇද්ද කැබ් රිය මාවනැල්ලෙන් අල්ලයි
බිලියන 156 පරිපුරක ඇස්තමේන්තුවක් පහුගිය ආණ්ඩුවේ වියදම් පියවීමට
උද්ඝෝෂණ පැවැත්වීමට ගාලුමුවදොර වෙනම ස්ථානයක්
කොරෝනා බලපෑමෙන් ලෝක බොරතෙල්මිල කඩා වැටෙයි

සහරාන් බෝම්බ ඇද්ද කැබ් රථයක් හමුවෙයි

පුත්තලම වනාතවිල්ලුවේ පිහිටි සහරාන් හෂීම්ගේ පුහුණු කඳවුරේ පරිහරණයට යොදාතිබුණු බොලරෝ වර්ගයේ කැබ් රථයක් මාවනැල්ල ප්‍රදේශයේ තිබී අද දහවල් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

NSBM හරිත සරසවියේ බැංකු ගිණුමෙන් කෝටි 13ක් ඇදලා – 4ක් අත්අඩංගුවට

ඒන්එස්බීඑම් හරිත සරසවියේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 130ක මුදලක් වංචනික ‌ලෙස ලබාගත් ‌කොරියන් ජාතිකයන් ‌දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තතමේන්තුව විසින් අද අත්අඩංගුවට ‌ගෙන තිබේ.