අනවසර ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය බාරදෙන්න පොදු සමාකාලයක්

අනවසරයෙන් ළඟතබාගෙන ඇති ගිනිඅවි, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය රජයට බාරදීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

අත්අඩංගුවට ගත් විශාලතම කුඩු තොගයට අංගොඩ ලොක්කාගේ සම්බන්ධයක්

බණ්ඩාරගමින් අල්ලාගත් මෙම වසරේ විශාලතම හෙරොයින් තොගයට ඉන්දියාවේ සැගවී සිටින අංගොඩ ලොක්කාගේ සම්බන්ධයක් ඇති බවද අනාවරණය වෙමින් තිබේ.

සහරාන්ගේ තතු හෙළිකරගත් CID ලොක්කෙකුට ජීවිත තර්ජන

වනාතවිල්ලුවේ පිහිටා තිබුණු සහරාන්ගේ පුහුණු කදවුර ගැන කරුණු හෙළිකර ගනිමින් එම පුහුණු කදවුර වැටලීමට පියවර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින විශේෂ ඒකකයක ස්ථානාධිපතිධුරයක් දරණ නිලධාරියෙකුට ජීවිත තර්ජනයක් එල්ලවී තිබේ.

මහකන්නයේ දී ආණ්ඩුව තෙත වී මිලදී ගනී

මහ කන්න‍යේදී වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝව රු.50 ක අවමයකට මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර මෙවර තෙත වී ද රජය මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ.

ePaper – Thursday, January 30, 2020

කොරෝනා ගෝලීය හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (උ්‍යධ*
ප‍්‍රකාශයට පත්කරයි
එජාප නායකයා දිගටම රනිල් අගමැති අපේක්ෂකකම සජිත්ට
අසාද් සාලිගෙ මිත‍්‍ර මවුලවිගෙ මිනිස් බෝම්බ දෙකකසබදතා හෙළිවෙයි
පොලිසිය භාර හිටපු ඇමැතිගෙ කාර්යාලයෙ හොර නෝට්ටු අච්චු ගැසූ
අයෙකු අත්අඩංගුවට

රංජිත් මද්දුමබණ්ඩාරගේ කාර්‍යාලයක් CID පරීක්ෂාවට

නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොණරාගල ප්‍රදේශයේ පිහිටි කාර්යාලය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ සෝදිසියකට ලක් කරමින් සිටියි.

සැකකරුවන් බාරදෙන්න ගිය අසාත් සාලිගේ මවුලවි පාස්කු බෝම්බකරුවන් එක්කත් සම්බන්ධකම් පවත්වලා

මාවනැල්ල බුදුපිළිම කැඩූ සැකකරුවන් දෙදෙනා පොලීසියට බාරදීමට හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සම්බන්ධම් පැවැත්වූ මවුලවිවරයා පාස්කු දින මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකු සමග සම්බන්ධකම් පවත්වා ඇතැයි හෙළිව තිබේ.

ePaper – Wednesday, January 29, 2020

́ඔිස්ටේ‍්‍රලියාව කොරෝනා වෛරසය මර්දනය කිරීමේ එන්නතකට ළංවෙයි
වෛරසය ප‍්‍රති නිෂ්පාදනය දැනටම අවසන්
ෂානි-රවීගෙන් රහස පොලිසිය ප‍්‍රශ්න කරයි
මුඛ ආවරණයට උපරිම සිල්ලර මිලක්
ජනපති ගෝඨාභය සිංගප්පුරුවට

ePaper – Wednesday, January 29, 2020

́ඔිස්ටේ‍්‍රලියාව කොරෝනා වෛරසය මර්දනය කිරීමේ එන්නතකට ළංවෙයි
වෛරසය ප‍්‍රති නිෂ්පාදනය දැනටම අවසන්
ෂානි-රවීගෙන් රහස පොලිසිය ප‍්‍රශ්න කරයි
මුඛ ආවරණයට උපරිම සිල්ලර මිලක්
ජනපති ගෝඨාභය සිංගප්පුරුවට

‘සිරකරුවන්ටත් ඡන්දෙ දාන්න දෙන්න’ -කැෆේ සහ මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි

ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය බලධාරීන්ගෙන් ඉල්ලයි.