ePaper – Wednesday, January 22, 2020

ශානි රහස් පොලීසියට කැදවයි
̃ දේශපාලකයන්ගේ වළං හෝදන්න යන්න එපා- කොන්ද කෙලින් තියන් වැඩ කරන්න
මහමැතිවරණ සටනට මෛත‍්‍රී පොළොන්නරුවෙන් එයි
ලංකාවට ළඟින්ම මළ මුහුදක්

නාලක සිල්වාගෙන් දින 3ක් තිස්සේ සහරාන්ලා ගැන විමසයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා දින 3ක් තිස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත ප්‍රකාශ ලබාදී තිබේ.

ePaper – Tuesday, January 21, 2020

විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් – අධිකරණ කොමිසමේ නි3⁄4දේශ ජනපති පිළිගනී
ගානියාගේ රගපෑම සීඅයිඩී සැලසුමක් – ප‍්‍රකාශයක් ගන්න ශානි කැදවයි
රන්ජන් හඩපට සභාගත කරයි – ගෝඨාභයගේ නෑ ̈ – තව අයගේ තියෙනව ̈
කොරෝනා වෛරසය
දරුණු වෙයි – ශ‍්‍රී ලංකාව සීරුවෙන්

අසාද් සාලි ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසන අධි නීතිඥවරියට දැඩි ලෙස බාධා කරලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (21) පෙනි සිටි බස්නාහිර

ගානියාගේ රහස් පොලිස් සම්බන්ධකම් හෙළිවේ – රඟපෑමත් CID සැලසුමක් දැයි සැකයක්

පැහැරගැනීමකට ලක් වූ බවට අසත්‍ය ප්‍රකාශ කළ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ ඊට පෙර සම්බන්ධතා පැවැත්වූ බවට හෙළි වී තිබේ.

ePaper – Monday, January 20, 2019

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට රිෂාඞ්ගෙන් ප‍්‍රශ්න කරයි – මීළගට රාවුෆ් හකීම් හිටපු ජනපති හා අගමැතිත් පෝළිමේ
රාජිතට ඇප – විදෙස් ගමන් බෑ – ගානියාට ඇප
එජාප නායකයන්ගෙන් 02 වැනිදාට තීන්දුවක්

ePaper – Monday, January 20, 2020

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෛත‍්‍රිට රනිල්ට නීතිපති සහය නැතිවෙයි
ලීසිං හා නිවාස ණය හිරවුණු අයට වසරක සහන කාලයක් දැනුම්දෙයි
නොනිදන මොරටු සරසවිය ? 10ට වහනවාට උපකුලපතිට විරෝධයක්
විනිසුරු පද්මිණි රණවකගෙන් පැය පහක් ප‍්‍රශ්න කරයි
විනිසුරු ධම්මික හේමපාල අද කැදවයි

රන්ජන්ගේ හඬපටවලින් මතුවූ විශ්‍රාමික විනිසුරුවරිය CCDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අද පැමිණීමට නියමිත ය.

අසාත් සාලි හෙට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෙට දිනයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය.

ePaper – Sunday, January 19, 2020

බෞද්ධයන්ට පහරදෙන්න හිටි සහරාන් ඉලක්කය වෙනස්කළා
උපාධිදාරීන්ට කඩිනමින් රැුකියා දෙනවා
එදා මට වෙච්ච දේ අද ජනපති ගෝඨාභයට වෙලා
පොලිස් ගිනි අවිය පත්තුවී බුත්තල සීලරතන හිමි අපවත්වෙයි

ePaper – Friday, January 17, 2020

ශ‍්‍රිලනිපය අත්තනගල්ල ආසනයෙන් චන්ද්‍රිකා නෙරපයි
ඇවන්ගාඞ් නඩුවේ සේනාධිපතිට ඇප
රාත‍්‍රියේ පහතින් ආපු කුරුම්බැටිට්යට පහරදුන් අපේ ගුවන් හමුදාව සුවිශේෂීයි
සජිත් පිළෙන් නව සන්ධානයක්