වනජීවි ඇමතිගේ වාහනේ ගැටී පියා මරුට- මවට දියණියට අසාධ්‍යයි

වනජීවි කටයුතු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගම ගත් ජීප් රථයේ, යතුරුපැදියක ගමන්ගත් පියා, මව හා දියණියක ගැටීමෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී මියගොස් තිබේ.

ePaper – Thursday, January 16, 2020

රන්ජන්ගෙ දුරකථන සංවාදයට මහ්සේත‍්‍රාත් ධම්මිකගෙ වැඩ තහනම්
ආන්දෝලාත්මක නඩුවලට රන්ජන් බලපෑම් කළ බවට විනිසුරුවරයෙක්ගෙන් පැමිණිලි
භයානක මදුරු විශේෂයක් අඹේපුස්සෙන් හමුවෙයි
සිරිකොතේ පැය පහක සංවාදයක් එජාප නායක අර්බුධය දිග්ගැසෙයි

හරියට නොකළොත් ඉදිරියේ ආහාර අර්බුදයක්

කෘෂි කටයුතු විධිමත්ම සිදුනොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව
මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ ලග්ගල ගොවි ජනතාවට උපකරණ බෙදා දෙමින් කියයි.

ePaper – Wednesday, January 15, 2020

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන මෛත‍්‍රිගෙන් ප‍්‍රශ්න කරයි – රහස් පොලිසිය ගෙදරටම ගිහිං
සජිත් පිළ එජාප නායකත්වය ඉල්ලති අද හමුවෙදි විසදුමක් නැතිනම් අලූත් මගක යන බවට අනතුරු ඇගවීම්
රන්ජන් රිමාන්ඞ්
බුද්ධි අංශ බලය වැඩිකරයි – පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

අතිවිශේෂ අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට

ගම්පහ දී මැදිවියේ යුවළක් අසැබි ලෙස හැසිරුණැයි පවසා මත්පැන් බෝතල් දෙකක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් හා සාජන්වරයෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, January 13, 2020

රන්ජන්ගෙ හඩපටවලින් මතුවු චරිතවලින් ප‍්‍රශ්න කරන්න යයි
විනිසුරුවරුන්, දේශපාලඥයන්, පොලිස් නිලධාරින්, – කලාකරුවන් රැුසක් පොලිස් ඇස ගැටෙයි
හඩපටි ක‍්‍රියාදාමයම රටේ පරිහානිය රටේ පරිහානිය පෙන්නුම් කරන්නක් කතානායක
වෛද්‍ය ෂාෆි විමර්ශන විශුද්ධිකරණ පනතින් මැද- පෙරදිග මුදල් මහාපරිමාණෙන් ලැබිලා
වයි-12 හපුතලේට කඩාවැටුණේ කාර්මික දෝෂයක් නිසා නෙවෙයි

ඉන්දියාවෙන් ඇවිත් මෙහේ pre-shoot කරන්න ගිය කපල් දෙකක් අත්අඩංගුවට

සංචාරයක් සඳහා මෙරටට ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණි සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රු.2500 රුධිර පරීක්ෂණ ගාස්තුව 500ට අඩු කරමින් ගැසට් නිවේදනයක්

පෞද්ගලික අංශයේ රෝහල් සහ රසායනාගරවලින් කෙරෙන රුධිර පරීක්ෂා සඳහා රුපියල් 2000-2500ක් දක්වා අයකෙරෙන අධික මිල ගණන් රුපියල් 500ක උපරිමයකට යටත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

රන්ජන්ගේ හඬපටවල රස පරීක්ෂණ අද සිට

ආන්දෝලනයට තුඩු දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන ඇමතුම් හඬපටවල රස පරීක්ෂක විමර්ශන කටයුතු අද සිට ආරම්භ කෙරේ.