ePaper – Thursday, January 9, 2020

බුදුන් සිරිලකට පළමුව වැඩි දුරුතු පෝය අදයි
පාස්පෝට් ළගම තියාගෙන සූදානමින් ඉන්න – සෞදියේ ලාංකිකයන්ට දැනුම්දීමක්
ඇමතුම් හඩපටි නිසා අධිකරණය විශ්වාසත් නෑ – රට තුළත් අරාජික තත්ත්වයක් – අගමැති
ජනපති හදිසියේම ජාතික රෝහලට

ePaper – Wednesday, January 8, 2020

ශානි අද හෙට අත්අඩංගුවට
ඔහු ගැන විමර්ශනයට වෙනම කෙනෙක් වාර්තාව සති දෙකකින්
ශානි ගැන අපරාධ විමර්ශනයකුත් ඇරඹේ
එජාපෙනුත් හඩපටි ගැන පරීක්ෂණයක්
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

රන්ජන්ගේ Call Records මුදාහැර ඇත්තේ තෙවැනි පාර්ශ්වයක් – පොලීසිය

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට අන්තර්ජාලය වෙත මුදාහැර ඇත්තේ පොලීසිය බවට එල්ල වන චෝදනා පොලිස් මූලස්ථානය ප්‍රතික්ෂේප කරයි.

විජේදාස, අක්මීමන දයාරතන හිමිත් පාස්කු කොමිසමට- සාලි හෙටත්

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන් අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අසාද් සාලි අද පාස්කු විමර්ශනය ඒකකයට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ අද පෙනී සිටීමට නියමිතය.

ePaper – Tuesday, January 7, 2020

රන්ජන්ගේ හඩපටියෙන්ශානිගේ වැඩතහනම්
ශානි ගැන කලින් ඉදන්ම කොමිසමට පැමිණිලි – රහස් පොලිස් පරීක්ෂණත් පක්ෂපාතීව කරලා
සරණ හිරේට නියම වී ඇප ලබා එළියට
රජයේ ජනතාවාදී යෝජනාවලට සහය දෙනවා – විපක්ෂ නායක

ශානිගේ වැඩ තහනම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වූ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට තීන්දු කර තිබේ.

ජූඩ් නිලුක්ෂාන් මහ භාණ්ඩාගාරයට

මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.

ePaper – Monday, January 6, 2020

ප‍්‍රපාතයට පෙරලුණු මඩොල්සිම බසය දෙකට කැඞී 8ක් මියයති
දෙකට කැඞී 8ක් මියයති අඩි 100 පහළට වැටිලා – බසයේ සිටි 30ක් තුවාලයි සුක්කානම ගැලවිලා අතට ආවා- රියදුරු කියයි
රන්ජන්ගෙ ඇමතුම් හඩපට එළියට ළග හිටපු මන්ත‍්‍රිලාගේ සබදතාත් හොරාට පටිගත කරලා අහුවෙයි
පරපචුවල් සමාගමට මාස 6ක් වෙළදපොල තහනම්