රන්ජන්ගේ Call Records මුදාහැර ඇත්තේ තෙවැනි පාර්ශ්වයක් – පොලීසිය
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට අන්තර්ජාලය වෙත මුදාහැර ඇත්තේ පොලීසිය බවට එල්ල වන චෝදනා පොලිස් මූලස්ථානය ප්‍රතික්ෂේප කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬපට අන්තර්ජාලය වෙත මුදාහැර ඇත්තේ පොලීසිය බවට එල්ල වන චෝදනා පොලිස් මූලස්ථානය ප්‍රතික්ෂේප කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට විදේශගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කිරීමට කටයුතු යොදා ඇත.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන් අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ අද පෙනී සිටීමට නියමිතය.
රන්ජන්ගේ හඩපටියෙන්ශානිගේ වැඩතහනම්
ශානි ගැන කලින් ඉදන්ම කොමිසමට පැමිණිලි – රහස් පොලිස් පරීක්ෂණත් පක්ෂපාතීව කරලා
සරණ හිරේට නියම වී ඇප ලබා එළියට
රජයේ ජනතාවාදී යෝජනාවලට සහය දෙනවා – විපක්ෂ නායක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා වූ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට තීන්දු කර තිබේ.
මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.
ප්‍රපාතයට පෙරලුණු මඩොල්සිම බසය දෙකට කැඞී 8ක් මියයති
දෙකට කැඞී 8ක් මියයති අඩි 100 පහළට වැටිලා – බසයේ සිටි 30ක් තුවාලයි සුක්කානම ගැලවිලා අතට ආවා- රියදුරු කියයි
රන්ජන්ගෙ ඇමතුම් හඩපට එළියට ළග හිටපු මන්ත්‍රිලාගේ සබදතාත් හොරාට පටිගත කරලා අහුවෙයි
පරපචුවල් සමාගමට මාස 6ක් වෙළදපොල තහනම්
පස්සර මඩොල්සිම 6 කණුව ප්‍රදේශයේ දී අද පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමකදී 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවියකු අමානුෂික ලෙස ඝාතනය කිරීමට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පිළිබඳ විමර්ශන කටයුතු වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.