රාජ්ය රහස් ගොන්නක් ඇති රන්ජන්ගේ කෝල් හඬපට ගබඩාවක් පොලීසිය අතේ- සෝදිසිය කළ සැබෑ හේතුව මෙන්න
ත්රිරෝද රථයක දමාගොස් තිබූ පරිගණකයක Hard Disk (දෘඪාංගයක් ) එකක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළව හිටපු ඇමති රන්ජන් රාමනායක මහතාගේ නිල නිවස සෝදිසි කිරීමේ වරෙන්තුව අධිකරණයෙන් ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ද කලම්බෝ එක්ස්ප්රස්’ වෙත පැවසීය.