ඇමැතිවරුන්ට, නිලධාරීන්ට රට යන්න තහනම්!

අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත. ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලු…

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30 ක් හිස්වේ!

  කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත  පැවැසීය. කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ පහත බැස්ම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථානද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත්…

IPL කිරුළ ‘දෝණිට’

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්විය . අවසන් මහා තරගයේදී බොලිවුඞ් සුපිරි නලූ ෂාරුක්ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල හමුවේ පරාජය විය ඩුබායි හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා…

ඉන්ධන මිලදී ගන්න , ඉන්දියාවෙන් ණය ගනී !

ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත . මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවය, ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි. මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මේ…

රට තුල ක්‍රියාත්මක, නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න!

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත . මෙම මාර්ගෝපදේශ මාලාව අද දිනයේ සිට එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වේ දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන්…

ඉන්දු-ලංකා මිතුදම් නංවන “මිත්‍ර ශක්ති”

ඉන්දු ශ‍්‍රී ලංකා ‘‘මිත‍්‍ර ශක්ති’’ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය අද පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පැවැත්විණි. මෙම පුහුණු අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගීවූ අතර ඉන්දීය යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එයට එක්ව සිටියහ. එහිදී යුද හමුදාපතිවරයා…

මහාචාර්ය සම්පත් අමරතුංගට ජපානයෙන් සම්මානයක් !

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන රජයෙන් ඉහළ සම්මානයක් පිරිනමා තිබේ. ජපානය සම සමීප සබඳතාවයකින් කටයුතු කරන සම්පත් අමරතුංග මහතාට “The Order of the Rising Sun Gold Rays with Neck Ribbon” නැමති එම සම්මානය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියමා අකිරා මහතා විසින් ඉකුත්දා (14) කොළඹ ජපාන තානාපති නිල නිවසේදී…

ශ්‍රී ලංකාවේ සාගින්දර වැඩිවේ !

2021 ගෝලීය සාගිනි දර්ශකයේ (2021 Global Hunger Index )  65 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකය සඳහා මෙවර ලොව පුරා රටවල් 116ක් ඇතුළත් කර ඇත. මෙහිදී ලොව ධනවත්ම හා සංවර්ධිත රටවල් රැසක් මෙම දර්ශකයට ඇතුලත් කර නොමැති අතර , පසුගිය කාලය තුල යම් යම් ආර්ථික  අර්බුදයන්ට මුහුණ දුන් රටවල් 116…

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් කළු පැල්ලමක් !

ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට මෙරට ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාවක් පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුලද තොරතුරු වාර්තා පලවෙමින් ඇත . ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමඟ පැමිණි ගුවන් යානයක් ඉකුත් සැප්තැම්බර් 26 වනදා කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබෙ. . මාලදිවයින ගුවන්…

සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි !

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙ. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය. ලබන ඔක්තෝම්බර් මස 19 සහ 20 යන දිනවලදී යෙදී ඇති නිවාඩු දිනයන් සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වල ගමනාගමන…

මාස 19කට පසුව ඉන්දියාව සංචාරකයින්ට විවෘත වේ !

මාස 19 කට පසු ඉන්දියාව අද දින සිට යලිත්  සංචාරකයින් සඳහා  විවෘත කෙරිණ . දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ පහළ යාමත් සමඟ විදෙස් සංචාරකයින් සඳහා පැවති සීමා ලිහිල් කිරීමට ඉන්දියාව කටයුතු කර ඇත . . ඒ අනුව අද සිට සෘජුව පැමිණෙන ප්‍රධාන පෙළේ ගුවන් යානාවලට සිය රටට සංචාරකයින් රැගෙන ඒමට ඉන්දියාව අවසර ලබාදී තිබෙ. වාණිජ…

සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට සිට තවත් ලිහිල්වේ !

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් කෙරේ . ඉකුත් පළමු වැනිදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණේ ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහා වන අතර . එහිදී අදියර දෙකකට මාර්ගෝපදේශ නිකුත් කෙරින . ඒ, පළමුවනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ හා 15 වනදා සිට 31 වනදා දක්වා…