ePaper – Saturday, March 26, 2022

🔴 ඩොලරය 300යේ සීමාවට !
🔴 ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !
🔴 කඩදාසි හිඟය දරුණු අතට – පුවත් පත් කර්මාන්තයද අනතුරේ
🔴 වැසි නොලැබුනොත් , විදුලි අර්බුදය උග්‍ර අතට.

ePaper – Wednesday, March 02, 2022

🔴 අද පැය 7 1/2 ක් විදුලිය නැහැ !
🔴 කොවිඩ් සීමා ලිහිල් කෙරේ !
🔴 යුක්‍රේන ජනාධිපති ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව , වැග්නර් සමාගම භාරගනී !
🔴 ඉන්ධන පෝලිම් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් !

ePaper – Wednesday, February 02, 2021

🔴 කොවිඩ් යළි උත්සන්න වෙයි
🔴 අවසර නැතුවට ඊයෙත් දෙවරක් විදුලිය කපලා
🔴 ලිත් නඩුවෙන් බැසිල් නිදහස්
🔴 එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් ඉවත් කිරීම දින 120කින් අවසන්

ePaper – Tuesday, February 01, 2021

🔴 කොවිඩ් මඬින ශ්‍රී ලංකාවේ ‘එන්නත්කරණය’ ලෝක බලවතුන් පරදයි
🔴 ලබන 4 වනතුරු විදුලි කප්පාදු නෑ
🔴 බස්නාහිරින් ඩෙංගු නැගිටියි
🔴 ඔමික්‍රෝන් රැල්ල ඇවිත්? මාස 4කට පසු දිනකට කොවිඩ් ආසාදිතයන් 1000ක්

ePaper – Friday, January 28, 2021

🔴 රැල්ලක අනතුර හමුවේ කොවිඩ් නීති ලිහිල් වෙයි
🔴 මෙරට කොවිඩ් එන්නත්කරණය ලබන සතියේ අවසන්
🔴 ලබන 01 වැනිදා තෙක් විදුලිය අඛණ්ඩව
🔴 විදේශිකයන්ට අලුත් කොවිඩ් නීති

ePaper – Thurrsday, January 27, 2021

🔴 බොරැල්ල පල්ලියේ බෝම්බය: අත්අඩංගුවට ගත් දොස්තරගෙන් උසාවියට පැය 2ක රහස් ප්‍රකාශයක්
🔴 තෙල් ඇති ද? බලාගාර වැඩද? විදුලිය ගැන අදත් තීරණයක්
🔴 පානදුර වෙන්දේසිවත්තේ භීතිය පැතිරූ භූතයා එළියට
🔴 බයිසිකලෙන් වැඩට එන්න

ePaper – Wednesday, January 26, 2021

🔴 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට
🔴බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන විමර්ශන වහාම ඉවර කරන්න උසාවි නියෝග
🔴මේ තුන්වැනි වසරයි වසංගතය ඔමික්‍රෝන් ඉවර කරාවි යැයි සිතීමත් භයානකයි – WHO
🔴ජලයත් අර්බුදයක්

ePaper – Tuesday, January 25, 2021

🔴 ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් 12 අතරට ශ්‍රී ලංකාවත්
🔴 ලංවිමේ බිලියන 93ක ණය පියවන්න ජනපති නියෝග
🔴 ඔමික්‍රෝන් රැල්ලක් අතළඟ
🔴 බූස්ටරේ නොගත් අයට දඩයක්

ePaper – Thursday, December 16, 2021

🔴 ඔමික්‍රෝන් ගැන නොතකන රටවල් නිසා WHO කනස්සල්ලෙන්
🔴 වෘත්තිය සමිති සටන් හරියට කරන හැටි අගමැති කියාදෙයි
🔴 සංයුති ස්ටිකරේ අලවන්න ප්‍රමිතියට ගෑස් දෙන්න ලීට්‍රෝ අද උසාවියට දිවුරයි
🔴 දැඩි ආරක්ෂාව පිට උතුරට ගිය චීන තානාපති ඩ්‍රෝන් යවා බැලුවෙ මොනවද?

ePaper – Monday, December 13, 2021

🔴 ඔමික්‍රෝන් හිතුවට වඩා දරුණු විය හැකියි
🔴 ලංකාව ගොඩගන්න ඉන්දියාවෙන් හදිසි ආර්ථික පැකේජයක්
🔴 ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි
🔴 නත්තලට බීලා මැරෙන්න ඕනෙද ? – අගරදගුරු

ePaper – Tuesday, December 07, 2021

🔴 රවි – අර්ජුන් – ඇලෝසියස් බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් නිදහස්
🔴 ප්‍රමිතිය චෙක් කළ අලුත් තොගයේ ගෑස් අලුත් සීල් එකෙන්
🔴 සියල්කොට් ඛේදවාචකය: ප්‍රියන්තගේ සිරුර දිවයිනට
🔴 “රටටම එකවර විදුලිය බිඳවැටීම අවුලක්” ලංවිම ඉංජිනේරුවොත් ජනපතිට කියලා