ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය

දිවුරුම් දුන් ගමන් ඉල්ලා අස්වූ ස්වීඩනයේ ප්‍රථම අගමැතිනිය

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් දිවුරුමහ් දී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ

අද දිනයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක්

මේ වන දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව

රජයේ සේවා කීපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක්

ඉෂාලිනි දියණිය මිය යාම මවටත් ගැටළුවක් – සිරුර ගොඩගන්න නියෝග

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා

“ප්‍රශ්න විසඳගමු අහිංසක දරුවන්ට දඬුවම් කරන්න එපා” – ඇමති සරත් ගුරුවරුන්ගෙන් ඉල්ලයි

අහිංසක දරුවන්ට දඬුවම් නොකරන ලෙසත්, කුමන හෝ ප්‍රශ්නයක් වේවා සාකච්ඡා කොට විසඳාගැනීමට හැකි බවත් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

කාබනික පොහාර ආනයනය තාවකාලිකව නවතී

කාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ති​බේ. දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට

කොරෝනා අස්සේ ඩෙංගු හිස ඔසවයි

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ,

ඉන්දියාවට බදු දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යලි ශ්‍රී ලංකාවට !

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටි එම ඉන්ධන ටැංකි නැවත  ලබා ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ජා සාර්ථක වී ඇති බවද  අමාත්‍යවරයා අද දින කොලොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී පැවසීය . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ” ඉන්දීය මහ කොමසාරිස්වරයාට…

තවමත් මේ රටේ එක කොරෝනා රෝගියෙකුගෙන් තවත් දෙදෙනකුට බෝවෙන්නේ නැහැ !

එක් කොවිඩ් රෝගියෙකුගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු නිර්මාණය වීමට තරම් ව්‍යාප්තියක් තවමත් මෙරට තුළ  සිදුව නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී . ඒ අනුව  තවමත් වෛරසය පාලනය කළ නොහැකි මට්ටමේ අවදානමක්  රට තුල  මතුව නොමැති බවද  ඔහු මාධ්‍ය වෙත අද පැවසීය . එක් රෝගියෙකුගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු…

මෛත්‍රීට ,රනිල්ට චෝදනා ගොනු කරන්නැයි පාස්කු කොමිසමෙන් නිර්දේශ !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකළ යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත ඔවුන් දෙදෙනොට…

නිදහස් දින සැමරුමේදී ජාතික ගීය සිංහලෙන් පමණයි .

මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කර සිටී ජාතික නිදහස් දිනය මෙවර සැමරෙනුයේ 73 වැනි වරටය. එය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ජාතික නිදහස් දින සැමරුම සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඇරඹියේ, 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල…