ඉන්දියාව , යළි කොවිඩ් එන්නත් අපනයනය අරඹයි !

ඔක්තෝබර් මාසයේ සිට ඉන්දියාව කොවිඩ් එන්නත් අපනයනය නැවත ආරම්භ කරන බව එරට   සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මාන්දවියා මහතා  මාධ්‍ය වෙත  සඳහන් කර ඇත  එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් හතරේ රාජ්‍ය නායකයින්ගේ සමුළුවක් සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරට පැමිණෙන අතරේදී මෙම නිවේදනය නිකුත් කෙරිණ. රට තුළ එන්නත් කිරීමේ වැඩසටහන සඳහා…

ඇමෙරිකාව , විදේශිකයින්ට දොර අරී !

සිය රටට ඇතුළුවන විදේශිකයින්ට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත . ඒ අනුව බ්‍රිතාන්‍යයෙන් හා යුරෝපා රටවලින් මෙන්ම අනෙකුත් රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ද අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇත එම ක්‍රියාවලියට අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින විදෙස් සංචාරකයින් සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට අමෙරිකාවට ඇතුළුවීමට හැකිවනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කර…

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඓතිහාසික බොදු සමුළුවක් !

(නිශාන්ත අල්විස්) ඉන්දීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ ලෝක බෞද්ධ සමන්ත්‍රණයක් පැවැත්වෙි. එය නොවැම්බර් මස 19 සහ 20 වැනිදා බිහාර් ප්‍රාන්තයේ නාලන්දාහි නව නාලාන්දා මහා විහාර් විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්වෙන බව, සංස්කෘතික කටයුතු පිළිබඳ ඉන්දීය කවුන්සලය නිවෙිදනය කෙළේය . මෙම උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කෙරේ. බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය සහ…

ගමේ දරුවන්ට වීදියත් පාසලක් කළ ගුරුවරයා (🎞️)

ඉන්දියාවේ නැගෙනහිර කෙලවරේ පිහිටි කුඩා ගම්මානයක, ගෙවල්වල බිත්ති කළු ලෑලි බවටත්, වීදිය පන්ති කාමර බවටත් පත් කළ ගුරුවරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

ඉන්දියාව කුඩා චන්ද්‍රිකා දියත් කිරීමේ වෙළෙඳපොළේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වේ !

කුඩා චන්ද්‍රිකා දියත් කිරීමේ වෙළඳපොලේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං මහතා ප්‍රකාශ කර තිබේ. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ඕෂනියා රටවලට ද අභ්‍යවකාශ අංශයේ සහයෝගීතාවයට අමාත්‍යවරයා විසින් ආරාධනා කර තිබෙන ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය(Federation of Indian Chambers of Commerce &…

එන්නත්කරණ පත්‍රිකාව , බලපත්‍රයක් ලෙස යොදාගැනීම අත්හිටුවයි !

එන්නත්කරණ පත්‍රිකාව ප්‍රවේශ බලපත්‍රයක් ලෙස යොදා ගැනීමට ගත් තීරණය අත්හිටුවීමට එංගලන්තය තීරණය කර තිබේ. එරට සෞඛ්‍ය ලේකම් සාජිඩ් ජාවේඩ් මේ බව සඳහන් කළේ, බී.බී.සී. ලෝක සේවය සමග සාකච්ජාවකට එක් වෙමිනි. ඔහු පැවසුවේ, රාත්‍රී සමාජ ශාලා සහ වැඩි වශයෙන් පුද්ගලයින් එක් රැස්වන පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේදී කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් බවට තහවුරු කරන සහතිකය ඉදිරියේදී…

ඇෆ්ගන් නව රජයේ නායකයා මුල්ලාහ් බරාදාර් !

තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර් ඇෆ්ගනිස්ථාන නව රජයේ නායකයා ලෙස පත් කරන බව තලෙයිබාන් සංවිධානය නිවේදනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, නව රජයේ පාර්ලිමේන්තුව පිහිටුවීම තව සතියකින් කල් දමා ඇති බවයි. අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යාමත් සමග එරට මතුව ඇති මානුෂීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා ජිනීවාහිදී රැස්වීමක් කැඳවීමට ද නියමිත…

ඇෆ්ගනිස්තානයේ මීළඟ දේශපාලන ගොදුර කව්ද ?

තලේබාන්වරැ ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගැනීමත් සමඟ අවධානය යොමු වුයේ පන්ෂීර් නිමිනය වෙතයි. පන්ෂීර් නිමිනය යනු ” පංච සිංහ ⁣” දේශයයි. එය, වත්මන් ඇෆ්ගනිස්තානයේ 34 වැනි ප්‍රාන්තයයයි. එරට උතුරට වන්නට පිහිටා ඇති මෙම ප්‍රාන්තය , සුන්දර ප්‍රදේශයක්. තජික් වරැ බහුතරයක් එහි ජීවත් වෙනවා. ප්‍රාන්තය පරිපාලන පහසුවට දිස්ත්‍රික්ක හතකට බෙදා වෙන් කර තිබෙනවා. එහි පිහිටි ගමි සංඛ්‍යාව…

කොරෝනා මැද, ඉන්දීය ආර්ථිකය ඉහළට !

කොරෝනා වසංගතයේ දැඩි බලපෑමකට ලක්ව තිබුනද,අපේ‍්‍රල් සහ ජූනි ඇතුළත, දළ ජාතික නිෂ්පාදනයේ 20.1% ක වර්ධනයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්ව තිබේ. මෙය එක් කාර්තුවක පෙන්නුම් කළ ඉහළම වර්ධන ප‍්‍රතිශතය බව පැවසේ. පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව, ආර්ථිකයේ සෑම ක්ෂේත‍්‍රයකම වර්ධනයක් මෙම කාර්තුව තුළ සිදුව තිබෙන බව පැවසේ. වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී බිද වැටී තිබුණු නිෂ්පාදන…

හඳුනානොගත් උණ රෝගයක් ඉන්දියාවේ පැතිරෙයි !

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ළමුන් අතර හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිරෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී . එහි ප්‍රධාන රෝග ලක්ෂණයන් , තද උණ හා අධික දහදියක් දැමීම වන තර ඊට අමතරව හිසරදය, විජලනය, පාද හා අත් ආශ්‍රිතව කුෂ්ඨ හටගැනීම ඇතැම් රෝගී වූ ළමුන්ගෙන් වාර්තා වෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ,…

ප්‍රංශයේ කොවිඩ් පාස් එකට එරෙහිව කරන ‘පික්නික්’ විරෝධය

ප්‍රංශයේ රීම්ස් නගරයේ කැෆේ සහ අවන්හල්වලින් පිටත බිම වාඩි වී සිය ගණනක් වන ප්‍රදේශවාසීන් බිම රෙදි එලාගනිමින් රංචු සැදී කෑම බීම ගැනීමට පටන් ගෙන ඇත්තේ  පික්නික් එකක් ගොස් ඇති පරිදි ය.

“ලොක්ඩවුන්” කිරීම තිරසාර විසඳුමක් නොවේ – ඔස්ට්‍රේලියාව පිළිගනී !

රට ලොක්ඩවුන් කිරීම කොවිඩ් වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර සිටී රටින් වසංගත තුරන් කිරීමේ නව සැලසුම වන්නේ “වෛරසය සමග ජීවත්වීමේ මාවතක්” සැකසීම බව ඔහු වැඩිදුරටත් එරට මාධ්‍ය අමතමින්  සඳහන් කර ඇත. රටේ එන්නත්කරණ ට සුදුසුකම් ලබා ඇති ජනතාවගෙන් 70% පමණ එන්නත්කරණය කිරීම කළ පසු අදාළ තීරණය ගත…