වෛරස පාලනය ගැන ප්‍රංශ නාහිමිගේ ප්‍රසාදය

කොරෝනා වෛරස පාලනයෙන් ලංකාව ඉහළින්ම සිටින බව ලෝක නායකයන් පවා අද පිළිගෙන ඇතැයි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක,ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන

මේ උත්සව සමයේ “කෝවිඩ්” නිවාඩු යන්නේ නැත

වෙනදාට මෙල්බන් නගරයේ ආගමික සිද්ධස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන පාස්කු ඉරු දින දේව මෙහෙය සිව්කොණ කොලම ලියන මොහොතේ සිදු වන්නේ බැතිමතුන්ගෙන් ශුණ්‍ය වූ දේවස්ථානයන්හි සිට

ලොක්ඩවුන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකේය සිසුන් වෙනුවෙන් උපන් මනුස්සකම

මෙල්බර්න් නගරයේ ජීවත්වන ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයකු හා මාධ්‍යවේදියෙකුවන පැතුම් තිලකසිරි මහතා ඇතුළු

කොරෝනා සාගතයක් නොවේ

කොරෝනා හෙවත් covid – 19 වෛරසය වාතය මගින් ව්‍යාප්ත වන බව තහවුරු වීමත් සමග මෙම වෛරසයේ ඇති භයානක තත්වය තව තවත් වැඩි වෙමින් පවතී.

ඉක්වදෝරයේ කොරෝනා මළමිනී මහපාරේ

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වනවිට ඉක්වදෝර් රාජ්‍යයේ ප්‍රධාන නගර කිහිපයක්ම ජනශූන්‍ය බවට පත්වෙමින් ඇති බවත් වෛරසයෙන් මියගිය ඇතැමෙකුගේ මෘත ශරීර පවා එම මාවත් දෙපස තබා තිබෙනු දක්නට ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත,

COVID -19, පරිසරය සහ මිනිසාගේ අනාගතය

අද වනවිට ලොව පුරා දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි කරමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන COVID -19 වෛරසය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. COVID වසංගතය නිසා මේ වන විට ලෝකයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 61,000ට ආසන්නයි.

කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබඳ ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වූ ශක්තිමත්ම සහ දැනුමැති විද්වත් සංගමයයි. විද්‍යාත්මක සාක්ෂි මත පදනම්වූ ක්‍රමවේද සහ ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් දැනට පවත්නා සහ ඉදිරියට මතුවන මහජන සෞඛ්‍ය අභියෝග වලට ප්‍රතිචාර දැක්වීම අපගේ වගකීමකි.

කොරෝනා ගම් 7කට සීල් තබයි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වලක්වා ගැනීමට නිරෝධායනය නොවූ රෝගීන් හමුවූ ගම්මාන 07 ක් අද වන විට මුද්‍රා තබා හුදෙකලා කරමින් ගම්මාන පිටින්ම ජනතාව ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ගම් 5ක් මුද්‍රා තැබීමට හේතු වූ ඇත්ත කතාව

කොවිඩ් 19 වෛරසය වැලදුණු කී දෙනෙක් අපේ රටේ මේ වන විට සිටීදැයි නිෂ්චිතවම සදහන් කළ නොහැකිය. එහෙත් වෛරසය රටපුරා ව්‍යාප්ත වී රට ව්‍යවසනයකට ලක්නොවන්නට