බේරුවල දැනටමත් මද්‍රරසා විශ්ව විද්‍යාලයක් – පළමු වරට කොමිසමේ දී හෙළි වෙයි

බේරුවල ප්‍රදේශයේ මේවන විටත් මද්‍රාසා විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක වන බව පළමු වතාවට අද අනාවරණය විය.

කොරෝනා මැඬලන්න ලාංකික පර්යේෂකයකුගෙන් විසඳුමක්

කොරෝනා වෛරසය බෝවීම පාලනය කිරීම සඳහා වන සුවිශේෂී විසදුමක් සම්මානලාභී ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ නව නිපැයුම්කරුවෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇත.

නාලන්දාව එකළු කළ මිණිපහනේ ඔබ නොදුටු කතාන්දරය

ධර්මා ගුණසිංහ මහතාගේ ජීවිතය බැඳී තිබූ ආකාරය අපිට දැන ගන්නට ලැබුණේ ආදි නාලන්දියන්ගෙනි. මෙතෙක් කිසි දිනෙක අසන්නට නොලැබුණු, ගුරු ගෝල සබඳතාව තුළ ඇති අපූරු බැඳියාව ඒ කතන්දර තුළ සැඟ ව තිබේ.

ඉහළම ධනවතුන් 1% ලෝකෙම වත්කමට වඩා දෙගුණයක් ධනවත්

ලොව ඉහළම ධනවතුන් සියයට එකක ප්‍රමාණය සතුව ඇති වත්කම් ප්‍රමාණයේ වටිනාකම සෙසු සමස්ත ලෝක ජනතාවම සතු වත්කම් ප්‍රමාණයේ වටිනාකම මෙන් දෙගුනයකටද අධික බව ඔක්ස්ෆැම් ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

මව්කිරි දීම අතින් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි

දරුවන්ට මව් කිරි ලබාදීම අතින් ලොව හොඳම රට බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කර සිටී .

විද්‍යා හා ඉංජිනේරු තාක්ෂණ නව පර්යේෂණවලින් චීනය ඉදිරියෙන්

ලොව පුරා , විද්‍යාව හා ඉංජිනේරු තාක්ෂණයට අදාළ නව පර්යේෂණයන් සිදුකිරීම, සීග්‍ර ලෙස වර්ධනය වෙමින් ඇති බවත්, ඒ අතරින්ද ලොව සියලු රටවල් අභිබවා ඉදිරියටම පැමිණීමට චීනය සමත්ව ඇති බවත් ඇමෙරිකානු විද්‍යා පදනම මගින් නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් ඇතැයි සිතූ කළු කොටියා යලි මතු වෙයි

මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි. අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි. ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ මේ අනුරුව ශ්‍රී ලංකාවේ කළු…

කන්තා අයිතීන් කප්පාදු කරන 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත දැනගන්න

‘‘මහ රජ මේ පොළවෙහි සිටින සියලු මනුෂ්‍යන්ට ද, සතා සිවුපාවන්ට ද, අහසේ සිටින කුරුල්ලන්ට ද මිහිතලය මත ජීවත් වීමට ද කැමති තැනකට

රංජන් ගේ හඩ පට පිළිබද පසු විපරමක්

පසුගිය සති කිහිපයම ලාංකීය දේශපාලනයේ තැටිය රත් වූයේ රංජන් රාමනයක මන්ත්‍රීවරයා ගේ මාදිවෙල මන්ත්‍රී නිවෙසින් ඔහු අර පරෙස්සමට