සොබා දහමේ නියමයට යටත් වූ ඇත් රජු නැදුන්ගමුව

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ආරම්භ වීමට ඇත්තේ තවත් දින 4 ක් පමණි. මෙවර ද පෙරහැර නැරඹීමට පැමිණෙනු ලබන හා , පෙරහැර බලන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව නැදුන්ගමුව රාජා ඇතු සදාතුක කරඩුව වැඩමවීම දැක බලා ගැනීමයි. නමුත් මෙවරද දළදා කරඩුව වඩම්මන ප්‍රධාන ඇත් රජු වන නැදුන්ගමුව රාජා ඇතු පෙරහර සදහා සහභාගී නොවන පුවතයි.එයට හේතුව නම් මේ…

නිව්ටන්ගේ ඇපල් න්‍යාය බොරු වෙයි – ඊළගට අයින්ස්ටයින්

ඇපල් ගෙඩියක් හිස මතට වැටීමෙන් අයිසැක් නිව්ටන් අවබෝධ කරගත් අදහස, විශ්වයේ ගුරුත්වාකර්ෂණය පිළිබද සොයාගත් පළමු න්‍යාය බවට සියවස් ගණනක් ලොවම පිළිගත්තේය. 17 වැනි සියවසේ එලෙසින් සොයාගැනුණු ගුරුත්වාකර්ෂණ න්‍යාය, භෞතික විද්‍යාවට අතිශය වැදගත් සන්ධිස්ථානයක් විය. එය මේ දක්වාම වෙනත් බොහෝ න්‍යායන්ට පදනම සැකසීය.  එහෙත් අද වනවිට එම න්‍යාය වැරදි බවට ඔප්පු කිරීමට විද්‍යාඥයන් සූදානම් ය. විශ්වයේ…

ඔල්වරසන් හඩින් කෙත්තාරාමය ගිගුරුම් කද්දී සංවේදී වූ මාලිංග

ලසිත් මාලිංග ක්‍රීඩා කරන් අවසන් තරගය නැරඹීමට ලංකාවේ සිව්දිගින්ම ප්‍රේක්ෂකයන් පැමිණි සිටි බව මට පසක්

අවුසන්නත් කලින්ම ගඳගහන එංගලන්තෙන් ආ කුණු

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කර, දැනට කොළඹ වරායේ සහ කටුනායක හේලිස් ෆ්‍රී සෝන් සමාගම් පරිශ්‍රයේ රඳවා ඇති අපද්‍රව්‍ය බහාලුම් තොගය පිළිබඳව මේ වන විට රට තුල දැඩි ආන්දෝලනයක් හා කතාබහක් මතුව ඇත.

සොෆා ; රෙද්ද අස්සේ නයි දා ගැනීම

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත සෝෆා ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට විශේෂ ආරක්ෂාවක් ලැබෙන බවක හැඟවෙන කෙටි සටහනක්, මෙරට ඇමෙරිකානු තානාපතිනිය තම මුහුණු පොතේ පසුගියදා සඳහන් කර තිබිණ.