ලෝකයක් ආසකරන බ්‍රෑන්ඩඩ් දේවල් කාටත් කලින් දැකලා ලංකාවේ නම ලෝක මැරතන්වල බ්‍රෑන්ඩ් කරන මාතර අනූප

ජීවිතයේ ඇතැම් පාඩම් අප ඉගෙන ගන්නෙ ජීවිතය පටන්ගැන්මෙදි නෙවෙයි. අවසානයේදී ද නෙවෙයි.. ඇතැම්විට මැදින් පාඩම් ඉගෙන ගෙන මුළු ජීවිතය වෙනස්කරගන්නවා විය හැකියි. මේ මොන විධියට කිව්වත් හැමෝම දන්නවා හැම මොහොතක්ම අපේ ජීවිත පාඩමක් කියාදෙන බව, නමුත් ඒ

බකිංහැම් මාළිගේ සිරිවිඳින, බ්‍රිතාන්‍යයේ මිල අධිකතම තේ කෝප්පයට ගිය ලංකාවේ තේ

ලන්ඩනයේ පිහිටි රාජකීයයන්ගේ බකිංහැම් මාළිගය ඉදිරිපිට පිහිටා තිබෙන සුපිරි හෝටලය දැන් ඒක්සත් රාජධානියේ මිල අධිකතම තේ කෝප්පය පිළිගන්වන්නට සූදානමින් සිටියි. විශේෂත්වය වන්නේ ඉතාම මිල අධික මේ තේ කෝප්පය රස ගැන්වෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ ඉහළින්ම වැවෙන තේ දළුවලින් වීමයි.

විහාර සිතුවම් කලාවට පණ පොවන අනුරාධපුරයෙන් බිහි වූ චිත්‍ර කලා ගුරුවරිය

දවසක් ජාතික වැඩකටයුත්තකට යන අතරතුර මට අපූරු ගුරුවරියක් මුණ ගැහැනෙවා. ලොකු වයසකුත් නෑ ඒවගේම ඇය මගේ කලක ඉදලා මුහුණු පොතේ මිතුරියක් එදා අපි කත බහ කරපු රට තොටේ විස්තර එක්කම

දකුණු පළාතේ ආණ්ඩුකාරයා කුණු බලන්න ගාල්ලේ සිට මාතරට බයිසිකලයෙන් යයි

‘ අකාර්යක්ෂම කළමනාකරණය සහ පිල් බෙදීම් නිසා නිසා අවුල් කර ගත් මාතර කුණු ප්‍රශ්නය බලන්නට මාතර පාරවල් දිගේ බයිසිකලයෙන් ගියෙමි ‘

දකුණට පමණක් විශේෂ ‘සුදදේ පෝය’ ගැන දැනගන්න

සෑම මාසයකටම පුර පසළොස්‌වක දිනයක්‌ උදාවීම සිදුවන හෙයින් එදින සිය ආගමික කටයුතු වලට යොදා ගන්නට කල්තියාම සූදානම් වීම අප රටේ බෞද්ධයන්ගේ ක්‍රියා පිළිවෙතයි. මේ අනුව දුරුතු මාසයේ නමින් පටන් ගන්නා පොහොය දිනය උඳුවප් මාසයෙන් අවසන් වේ

එංගලන්තයට ජයගෙනා බෙන් ස්ටොක්ස් ගේ මව කඳුළු සලමින් කියූ කතාව

ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා තෝරා පත්වී අවසානය. ලොවට ක්‍රිකට් හදුන්වා දුන් එංගලන්තය ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක පහස විද ගත්තේ ඊයේ දිනයේය.

සර් අයිසැක් නිව්ටන්ලාගේ රාජකීය සංගමයට ‌‌තෝරාගත් ‌‌‌ලෝ සුපතළ ලාංකික විද්‍යාඥයා

ඉමක් ‌කොනක් ‌නොමැති ‌ලෝකයේ විවිධ අන්ත ‌සොයාගොස් අනාගතය ‌ගොඩනංවන්නට පදනම දැමූ ‌ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාර්වින්, ස්ටීවන් හෝකින්ස් ආදී ‌‌ලොව විශිෂ්ටතම විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එංගලන්තයේ රාජකීය සමාජයේ සාමාජිකත්වය ලැබීමේ භාග්‍යය, ශ්‍රී ලාංකිකයකු වන භෞතික විද්‍යාඥ, මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතාට පසුගියදා හිමිවිය.

අලිමංකඩ දී දිවි පිදු හසලක ගාමිණි කුලරත්න විරුවා දිවිපුදා වසර 28යි

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදීන් ඒ වන විට අරඹා තිබූ දෙවන ඊලාම් යුද්ධයේ තීරණාත්මක දිනයක් වූයේ 1991

ලංකාවේ ක්‍රියාත්මක කරන්න සූදානම් ගූගල් ට්‍රාන්සිට් වලින් වෙන්නේ මොනවාද ?

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට ඔබට Google traffic යන විශේෂාංගයෙන්

නයගරාවෙන් අඩි 188 පහළට වැටිලා ඒත් දිවි බේරෙයි

ලොව විශාලතම දියඇල්ල වන නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ

අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයන ව්‍යාපෘතියේ මුල් පුටුව ලංකාවේ චමත් පළිහපිටියට

සුප්‍රකට බිලියනපතියකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන යන චාරිකාව ලබන වසරේ ආරම්භ කරන බව එම ව්‍යාපෘතියේ නව අධ්‍යක්ෂ චමත් පලිහපිටිය