චීනය ඉස්ලාම් අන්තවාදය මැඩලන්න යෙදවුමක් නිර්මාණය කරයි

චීනයේ පදිංචි මුස්ලිම් ජනතාවගේ එදිනෙදා ජීවිතය නිරීක්ෂණය කිරීම සඳහා එරට රජය විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ( app)

කන්කසන්තුරේ නාවික හමුදාව සොයාගත් අපූරු කොරල් පරය

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ

ක්ෂත්‍රයේ දැවැන්තයාගෙන් අලුත් වැඩක්

අලුත් වැඩක් කරන දැවැන්තයෙක් සම්බන්ධ කරගන්න අපි තීරණය කරා ඒ දැවැන්තයා නම් කීර්ති පැස්කුවෙල්. අපි කීර්ති පැස්කුවෙල් මහත්තයා

වලව තරුණ කවි සමාජයේ සංවත්සරය

වලව තරුණ කවි සමාජයේ සංවත්සරය ඉරදා  වලව තරුණ කවි සමාජය සංවත්සරයට ගුමුනද කවි සගරාවට වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වන සංවත්සර කවිමඩුව ඇඹිලිපිටිය තිඹොල්කැටියේදී  ඉරිදා (22) උදෑසන 9.30 පැවැත්වේ. ඊට එක්වන්නැයි කවියට ලැදි ඔබ සැමට සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.  ඒ වෙනුවෙන් වලව තරුණ කවි සමාජයේ සෙනරත් කේ ගමගේ මහතා කළ කවි ආරාධනය මෙසේය. ව.ත.ක.ස.ට ​දෙවසර. ගුමුනද වසක් ​නිමකර  පුදන්නට ​හරසර  සදාදර ඇරයුමකි…

අගමැති මෝදි ඉරිදා ලංකාවට එන්නෙ තෑගි අරන්ද?

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද ඉන්දීය ජනතාව ශ්‍රි ලංකාව සමග සිටින බවට ලොවට පණිවුඩයක් රැගෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනිද්දා මෙරට සංචාරයකට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද උදෑසන පැවැසීය.

අමෙරිකානු-ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම් සැබැවින්ම ආරක්ෂිත ද?

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට නියමිතව ඇති ආරක්ෂක ගිවිසුම් කිහිපයක් සම්භන්ධව මේ වනවිට රට තුල බරපතල කතාබහක් මතුව ඇත.

මෑන් බුකර් සම්මානය ලබාගත් ප්‍රථම අරාබි කාන්ථාව

අරාබි බසින් නවකතා ලියු ඕමානයේ කතුවරියක වන ජෝකා අල්හර්ති ට ‘මෑන් බුකර්’ අන්තර් ජාතික සාහිත්‍ය සම්මානය හිමිවී