ගූගල් ඇන්ඩ්‍රොයිඩ් වෙනුවට නව මෘදුකාංග පද්ධතියක් කඩිනමින් Huawei නිර්මාතෘ

චීනයේ හුවාවි විදුලි සංදේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකා රජය පියවර ගැනීමත්, ඇමෙරිකාවේ ගූගල් සමාගම හුවාවි සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කිරීමට තීරණය ගැනීමත් සම්බන්ධයෙන්, අදහස් දක්වමින් හුවාවි සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන රෙන් සෙන්ෆේ කියා සිටියේ, ගූගල් ඇන්ඩ්‍රොයිඞ් වෙනුවට හුවායි සමාගම නව මෘදුකාංග පද්ධතියක් කඩිනමින් හඳුන්වා දෙන බවය.…

අවුරුදු 15 තුන්බර්ග්ලා අපේ රටේ නැද්ද?

බොහෝ දේ වෙනස්කිරීමට කාලය ගතවනතුරු ඉවසා සිටිය යුතු නැහැ.අදම ඔබට එය කළ හැකියි. ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් ඔබ තබන ඒ පියවර තවත් පියවර දහසක ආරම්භයකි.

අහිංසකයන්ගේ ලෙයින් ගිණුම් තරකරමින් මළවුන්ගෙන් නැගිටි ත්‍රස්තවාදීන්

සටහන – ප්‍රියන්ත ජයකොඩිනියෝජ්‍ය පොලිස්පති නූතන ලෝකයේ මුලින්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුන්වා දී ඇත්තේ 1944 වර්ෂයේ දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ ජපනුන් විසිනි. දෙවන මහා ලෝක සංග්‍රාමයේ අවසන් අදියරට එළඹ තිබියදී බිතාන්‍ය, ඇමෙරිකාව, රුසියාව ප්‍රමුඛ චීන හමුදා ජර්මනිය ආක්‍රමනය කරන ලදි. 02 වන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශවකරුවෙකු වූ ජපානය යටත් කර ගෙන ගෙන සිටි ආසියාවේ,…

ඊබ්‍රහිම්ලාගේ වැල්ලම්පිටියෙ තඹ කර්මාන්තශාලාවෙන් කන්ටේනර් දෙකක බඩු අතුරුදන්

දම්පත් රණසිංහ/රමේෂ් වරල්ලෙගම ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රහිම්ට අයත්ව තිබු වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ තිබු කිසියම් ද්‍රව්‍ය තොගයක් සිදුවීමෙන් දින නවයකට පසුව කන්ටේනර් දෙකක පුරවා වෙනත් ස්ථානයට ගෙන ගොස් ඇත. අධිකරණ නියෝගයක් අනුව අදාල ස්ථානයේ තිබු භාණ්ඩ රාජසන්තක වීමට නියමිතව තිබියදී මෙසේ කන්ටේනර් දෙකක පුරවා රහසිගත ලෙස ගෙනගිය භාණ්ඩ මොනවාද? සහ එය කාගේ…

ද කළම්බො එක්ස්ප්‍රස් හෙළිදරව්වෙන් පතරොම් කම්හලේ වැඩ නවතියි

රමේෂ් වරල්ලෙගම ආරක්ෂක ආමාත්‍යංශයේ දැනුවත්භාවයද ඇතිව දැනට පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙරට පෞද්ගලික සමාගම පතරොම් නිෂ්පාදනයට සුදානම්වන බවට ද කළම්බො එක්ස්ප්‍රස්  පසුගිය 26 වැනිදා කළ හෙළිදරව්වට ආරක්ෂක අමාත්‍යංශයම ක්‍රියාත්මක වී ඇත. පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සම්බන්ධයෙන් කිසිදු වග විභාගයක් නිසියාකාරව සිදුනොවන බවට ද කළම්බො එක්ස්ප්‍රස් කළ හෙළිදරව්වට අදාලව වනාතවිල්ලුවේ  අක්කර 500ක භුමියක පතරොම් ගබඩාවකට…

පුපුරණ ද්‍රව්‍ය හදන කොම්පැනියටම පතරොම් හදන්නත් දෙයි!

රමේෂ් වරල්ලෙගම ආරක්ෂක ආමත්‍යංශයේ අනුහසින් මෙරටදී පතරොම් නිෂ්පාදනය කරන සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික එකගතාවන් පළවී තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නට ලැබිණි. මෙසේ ජීව පතරොම් නිෂ්පාදනය සදහා අවසර ලබාදීමට මුලික එකගතාවය ඇතිකරගෙන ඇත්තේ මේ වනවිටත් රජයේ අවසරය පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන වොටර් ජෙල් පුපුරණ දව්‍ය නිෂ්පාදනය කරන සමාගමයි.…

පවුල් ප්‍රශ්නයකදී නීතිය කැඳවන්න බලන් ඉන්න අයට බැරිද?

පැතුම් වික්‍රමරත්න ජනප්‍රිය තරුණ නිළියක හා නිරූපිකාවක වන පියුමි හංසමාලි හට පිරිමියෙකු විසින් පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල වේගයෙන් හුවමාරුවෙමින් ඇත. කිසිවෙකු විසින් ඇයව බිම පෙරළමින් පහර දෙන ලදුව අදාළ පුද්ගලයා සිය පාදයෙන් ඇයගේ ගෙළ තද කරන අයුරු එම වීඩියෝවෙහි දැක්වේ. මෙසේ පහරදෙන පුද්ගලයා ඇගේ පෙම්වතා වන බවටත් සමාජ මාධ්‍ය වල තොරතුරු පළවේ.…

මළවුන් අතරේ හොල්මන් කරනා සුන්දර මිනිසෙක් – කුමාර්

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු එදා එව්.එම්.ජයවර්ධන මුල් ම වතාවට සහ අවසන් වතාවට හමුවෙන්න ම ජයරත්න මල්ශාලාවට ගියා. එතැන පැය භාගයක් විතර ඉදලා මං එන්න පිටත් වුණේ රෑ traffic එකට අහුවෙන්න කලින් ගෙදර යන්න ඕන නිසා. නමුත් ගමනාන්තය තව ටිකක් ප්‍රමාද කලේ මල්ශාලාවට එහා පැත්තේ තිබුණ කනත්තේ ලස්සනයි. අක්කර හතලිස් හතක් පුරා පැතිරුණ බොරැල්ලේ කනත්තේ ලස්සන මං…

ස්මාර්ට් කාණු නිසා ජාත්‍යන්තරයට ගිය ගාලු දිරිය දියණිය – ආචාර්ය නදීෂා චන්ද්‍රසේන

රමේෂ් වරල්ලෙගම “කුණු කානු හැදූ නදීෂා නාසා යයි”, “නාසා ගිය ගාලු දිරිය දියණිය”, මේ වගේ ශීර්ෂ පාඨ ඔබට මතක නම් එසේ කතා කළේ ආචාර්ය නදීෂා චන්ද්‍රසේන මහත්මිය ගැනය. ඇය නාසා පර්යේෂණ ආයතනයට, සින්ගියුලරිටි විශ්ව විද්‍යාලයට ගිය නිසා පමණක් විශේෂ නොවන කාන්තාවකි. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි ප්‍රකට කියමන ඉතා කෙටි කාලයක් තුළ බොහෝ…

එහෙ මෙහෙ යන අතර මට හමුවුණු කවියා

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු ඇතැම් මිනිසුන් මුවෙන් නැඟෙනා සිනහව ඉතා දැකුම්කළු වන අතර එය ඉතා ලෙන්ගතු බව අපට හැඟියාමෙන් ඔවුන් සමඟ අපි ඉක්මනින් එකතු වේ.එවන් මා ප්‍රිය කරන සුන්දර සිනහවක් ඇති එක්තරා මිනිසෙකු මට ගිය අගෝස්තුවේ එහෙ මෙහෙ යන අතරතුර හමුවිය.නමින් දමිත් විලේගොඩ ය.ඒ ඔහුගේ මුල් ම කෘතිය වන “එහෙ මෙහෙ යන අතර” කාව්‍ය සංග්‍රහය ජනගත…