වේගා වෙතින් විදුලියෙන් දුවන ත්‍රිරෝද රථයක් ලබන වසරේදී මෙරට වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ නිපදවන ලද විදුලියෙන් පමණක් ධාවනය වන නවතම ත්‍රිරෝද රථයක් ලබන වසරේ අප්‍රේල් පමණ වනවිට වෙළෙඳපොළට හඳුන්වා දෙන බව Vega innovations සමාගම පවසයි.

විශාල සුර්ය කුණාටු නිසා ලොවටම සති ගණනක් ඉන්ටර්නෙට් නැතිවීමේ අවදානමක්

සූර්යයාගේ සිදුවන දැවැන්ත සූර්ය කුණාටු නිසා පෘථිවියේ අනන්තර්ජාල සබඳතාවන්ට විය හැකි විනාශකාරී බාධාවන් හා එමගින් ලෝකයට සති ගණනක් අන්තර්ජාලය අඩපණ වීමේ අවදානමක් පිළිබඳ හෙළිදරව්වක් කර තිබේ.

බලවතුන්ගේ බල අරගල මැද , ඇෆ්ගනිස්ථානයේ අනාගතය .

  (නිශාන්ත අල්විස් )   ජායාරූප ශිල්පී, හර්බටි වෑන් එස් විසින් 1975 දී ගන්නා ලද ජායාරූපයක් මෙි දිනවලදී කතාබහට ලක්වෙනවා. වියටිනාමයේ යුද්ධය අවසන් වෙද්දී සයිගොන් නුවර වහලයක් මත සිටින මිනිසුන් හෙලිකොප්ටරයකට රිංගා යන මෙි ජායාරූපය ප්‍රකට වුණේ, කාබුල් අත්පත් කරගැනීමත් සමඟ. මෙි දිනවල අමරිකා එක්සත් ජනපද මිලිටරි හමුදාව ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් ඉවත්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.…

“හොඳටම පරෙස්සම් වෙලා ඉඳලත් ” කොවිඩ් හැදෙන්නේ කොහොමද ?

  “මම නම් කාලෙකින් ගෙදරින් එලියට බැස්සේවත් නැහැ . මට කොහොමද කොවිඩ් හැදුනේ ?” “මාස්ක් එකත් දැම්ම , සැනිටයිසර් පාවිච්චි කළා. , මීටරේ දුර තියාගත්තා .. කියන ඔක්කොම කළා , ඒත් මට කොවිඩ් හැදුනනෙ . ඒ කොහොමද ? ” ” ගෙදරට ගේන බඩුත් සබන් ගාල හේදුව . ඒ තරම් පරෙස්සම් වෙලත් අපිට කොහොමද කොවිඩ් හැදුනේ…

කොවිඩ් කාලේ ගෙදර ඉඳන් හිරු එළියෙන් දුවන ත්‍රිරෝද රියක් හැදූ පාසල් සිසුවා

ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් සූර්ය බලයෙන් ක්‍රියා කරන ත්‍රීරෝද රථයක් නිර්මාණය කළ සිසුවෙකු පිළිබඳ කිලිනොච්ච්යෙන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

කොරෝනා රෝගීන්ට නිවසේදීම ප්‍රතිකාර කිරීම ගැන, දැනගත යුතුම දේ මෙන්න!

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කෙරෙන බව මෙරට  සෞඛ්‍ය අංශ මේවනවිට  සඳහන් කර ඇත . ඒ අනුව ඉදිරියේදී  අවුරුදු 2 ත් 65 ත් අතර සංකූලතා නොමැති රෝග ලක්‍ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කෙරෙනු ඇත. මේ…

ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව ගැන ඔබ දැනගත යුතුම දේ මෙන්න !

මෑත ඉතිහාසයේ මිනිස් වර්ගයාට එල්ලවූ බරපතලම අභියෝගයක් වන, නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ නවීන වෛද්‍ය විද්‍යාව ඊට පිළියම් සොයන්නට උත්සුක වුනා. රෝගය පැතිරීම පාලනය, ප්‍රතිකාර ක්‍රම ගැන වගේ ම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති කරගැනීම පිළිබඳවත් පර්යේෂණ රාශියක් කඩිනමින් සිදුවෙන්න පටන් ගත්තා. එතෙක් මෙතෙක් සිදු වූ වේගවත්ම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය සහ දැවැන්ත ම එන්නත්කරණ වැඩසටහන…

ලොවටම හිසරදයක් වූ ඊශ්‍රායල ඔත්තුකරුවා “පෙගසස්” !

ඊශ්‍රායලයේ සමාගමක්  විසින් නිපදවූ  පෙගසස් ((Pegasus) නම්  ” ඔත්තු බැලීමේ ”  මෘදුකාංගය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව ඇත. ඊශ්‍රායලයේ ‘එන්.එස්.ඕ ගෲප්’ (NSO Group)  ලොව ප්‍රධාන පෙළේ තොරතුරු ආවේක්ෂණ එසේත් නැතිනම් ඔත්තු බැලීමේ කටයුතු සඳහා තාක්ෂණික සහාය සපයන පෞද්ගලික සමාගමක් වන අතර, ‘පේගසස්’ යනු එම සමාගම නිපදවා ඇති මෘදුකාංගයකි. ලෝකයේ රටවල් රැසක…

දකුණු ආසියානු ජනමාධ්‍යය ,කොවිඩ් සමයේ තම භූමිකාව නිවැරදිව ඉටු කලේ නැහැ !

දකුණු ආසියාවේ ප්‍රධාන ධාරාවේ සම්ප්‍රදායික  ජනමාධ්‍යය බහුතරයක්  ,කොවිඩ් වසංගත සමයේදී, සමස්තයක් ලෙස ,  තම භූමිකාව හා කාර්යභාරය  නිවැරදි  අයුරින් ඉටු කර  නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ( Regional Advisor – Asia Pacific at International Media Support )  කලාපීය උපදේශක අචාර්ය රංග කලංසූරිය මහතා ප්‍රකාශ කර සිටී . කොවිඩ් වසංගත සමයේ දකුණු ආසියානු ජනමාධ්‍යයේ භූමිකාව යන…

මිනිසාගේ නොමනා ක්‍රියා නිසා ගෝලීය පාරිසරික අර්බුදයක් අතලඟයි !

මේ වනවිට ගෝලීය වශයෙන්  දේශගුණික විපර්යාසයන් රැසක් සිදුවෙමින් පවතින බවත් මිනිස් ක්‍රියාකාරකම් , මෙම තත්වයට ඍජු ලෙසම බලපා ඇති බවත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල   නවතම  අධ්‍යයනයකදී  හෙළි වී ඇත. විශේෂයෙන්ම අක්‍රමවත් ගෝලීය වර්ෂාපතනයන් , ගෝලීය  උෂ්ණත්වය ඉහළයාම් , මෙම විපර්යාස අතර වන බවත් , මෙම තත්වය පාලනය කිරීමට කඩිනම් පියවරයන් නොගතහොත් මිනිස්…

පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ පළමු වරට සමස්ත ජයග්‍රාහකයා ශ්‍රී ලාංකිකයෙක්

පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ ශ්‍රී ලාංකිකයකු පළමු වතාවට සමස්ත ජයග්‍රාහකයා බවට පත්වෙමින් මෙවර එම ජයග්‍රහණය කර ඇත්තේ කන්යා ඩී අල්මේදාගේ ‘I Cleaned the –’ කෙටි කතාවට ය.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් පසු?

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ තත්ත්වයන් සමගම හටගත් ගෝලීය එන්නත් හිඟය නිසා එම එන්නත් ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය හට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති වන ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. මෙවැනි පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා පළමුවන මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැන්න සඳහා වෙනත් එන්නත් වර්ග භාවිතා කළ හැකිද සහ කොපමණ…