තිස් වසරකින් දුප්පත්කම තුරන් කළ වියට්නාමයේ ආශ්චර්යය

ප්‍රබෝධා හෙට්ටිආරච්චි වියට්නාමය මීට වසර 30කට පමණ පෙර ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක් විය. නමුත් දැන් එහි ආර්ථික වර්ධන වේගය චීනය හා තරගකාරී මට්ටමකට පැමිණ තිබේ. වියට්නාමය එසේ වූයේ කෙලෙසද? වියට්නාමය තම ජනයාගේ යටිතල පහසුකම් වෙනුවෙන් අතිවිශාල මුදලක් වාර්ෂිකව වෙන් කරයි. මිලියන 95ක් පමණ වන වියට්නාම ජනතාවගෙන් බාගයක්ම අවුරුදු 35ට අඩු පුද්ගලයන් ය. වියට්නාම රජය…

ඉන්දියාව – ට්‍රම්ප්ගේ වෙළෙද යුද්ධයේ මීළග ඉලක්කයයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි චීණය සමග ඇතිවූ ආතතීන් සමනය කිරිමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම වෙළද යුද්ධයට නව මගක් විවෘත කර තිබේ. මේ වසරේ මාර්තු 4 වැනිදා ට්‍රම්ප් සිය පළමු වෙඩිල්ල පත්තු කළේය. ඒ ඉන්දියාවට මෙතෙක් දැක්වූ පක්ෂපාති සංග්‍රහ අවසන් කරමින් එරටට ලබාදුන් ජීඑස්පී සහනය ඉවත් කිරීමත් සමගයි. තීරුබදු සහ වෙළෙද පොදු ගිවිසුමේ අනුග්‍රහය යටතේ ඉන්දියාව…

මානව හිමිකම් චෝදනා පරයන ජිනීවා අර්බුදය

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හතලිස් වන සැසිවාරය මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙමින් ඇති අතර , මෙවරද ශ්‍රී ලංකාව එහි වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. එසේම නැවතත්, ශ්‍රී ලංකාව සම්භන්ධව විශේෂ යෝජනාවක්ද සැසිය වෙත ඉදිරිපත්ව ඇත.මෙම යෝජනාවට පදනම්ව ඇත්තේ පසුගිය 2015 වසරේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහකත්වය සහිතව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ 30/1 යෝජනාවලියයි. 30/1…

පවුල් ප්‍රශ්න නිසා ලංකාවේ විවාහකයන්ගේ සියදිවි නසාගැනීම් ඉහළට

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව තුළ සියදිවි නසාගැනීම්වලට වැඩි වශයෙන්ම පෙළඹී ඇත්තේ විවාහක පුද්ගලයන් සහ සාමාන්‍යපෙළට පෙර පාසල හැර ගිය පුද්ගලයන් බවට අනාවරණය වෙයි. 2018 වසරේ මෙරට සියදිවි නසාගැනීම් පිළිබද දත්ත සළකා බැලීමේදී මේ බව පෙනී යයි. පොලිස් මූලස්ථානයේ එම දත්තවලට අනුව පසුගිය වසරේදී සියදිවි නසාගත් විවාහක පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2375කි. ඔවුන්ගෙන් 1939ක් පිරිමි පුද්ගලයන් වන…

සුරා මතින් මත් වී ලක්ෂ ගණනක වගාව ගිනි තැබූ පාපතරයෝ

උමංග බණ්ඩාර මේ කතාවට කොතනින් ආරම්භයක් ගන්නද කියලා මම කල්පනා කරා මේ සමාජයේ  මේතරම් මහ කාලකණ්නි පාපතරයෝ ඉන්නවාද කියලා හිතද්දි ඇතිවෙන්නේ දුකක් විතරයි. අපේ කතා නායකයා නිමල් වෙලගෙදර කන්ද උඩරට මහනුවර මාරස්සන ප්‍රදේශයේ ජීවත් වූ නිමල් මීට වසර 9කට කලින් කැනඩාවට යනවා ඒ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් ජාතියට ආගම දැඩි ලෙස ආදරය කල නිමල් මම දන්නා…

අමරසූරිය පවුල නැත්නම් දක්ෂිණ ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයක් ද නැත ශ්‍රීමත් ඩී.බී.ජයතිලක

අමරසූරිය පවුලේ මූලාරම්භකයා ලෙස ගැනෙන මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මැතිඳු උපත් ලබන්නේ 1847 දී ගාල්ලේ උණවටුනේ ජිරිස් ද සිල්වාගේ හා ගාර්දියෙවසම් පුංචි හේවාගේ මිනෝහාමි නෝනාගේ දරුවකු ලෙසිනි.කුඩා කළ බොනවිස්ටා විද්‍යාලයෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ මේ දරුවා ඉන් අනතුරුව තැපැල් නැවක සේවයට පත්විය. තුන් අවුරුද්දක ඒ සේවයෙන් පසුව නැවත මෙරටට පැමිණි මොහු ටී.වැන්ඩර්ස්පාර් සමාගමේ ගණකාධිකාරිවරයෙකු…

ඉරාකයේ සේවය කල නම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වෙයි

උමංග බණ්ඩාර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් (Belgian Malinois) වර්ගයේ සිව් හැවිරිදි ‘නම්’ යනුවෙන් හැදින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය…

ශ්‍රී ලංකාව කළ නොකළ යුුතු දේ ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව

පැතුම් වික්‍රමරත්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර ඉදිරිපත් කර ඇති වාර්තාවේ සම්පූර්ණ පිටපත මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර ඇත. ඒ පිලිබඳ විශේෂ විවාදයක් ලබන 20 වෙනි දින ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සම්පූර්ණ වාර්තාව මගින්, ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ මාලාව මෙසේය . මානව…

මෙරට රජයේ පාසල් 77%කම ළමුන් 500කටත් අඩුයි

දම්පත් රණසිංහ අපේ රටේ  රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ හතලිහකට අධික පිරිසක් සිටිති. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ පාසල් 10,194 ක. එම  පාසල් අතරින් පාසල් 7,851 ක අධ්‍යාපනය ලබන්නේ 500 කට අඩු සිසුන් පිරිසකි. සිසුන් 500 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් සංඛ්‍යාව 2343 කි. මේ අනුව පෙනී යන්නේ සමස්ත රජයේ  පාසල් 77% කම අධ්‍යාපනය ලබන්නේ…

අද ලෝක කාන්තා දිනය – ලංකාවේ කාන්තා ප්‍රචණ්ඩත්වය පහළ ගිය හැටි

දම්පත් රණසිංහ අද ලෝක කාන්තා දිනයයි. පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධානි පොලිස් අධිකාරි ලංකා රාජිණී පවසන්නේ අප රටේ සමස්තයක් ලෙස ගත්කළ ගෙවුණු වසර 10ක 15ක ඉතිහාසයට සාපේක්ෂව කාන්තාවන්ට එරෙහි අපරාධ සමස්තයක් ලෙස මේ වනවිට අඩුවීමක් පෙන්වන බවයි. එහෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඇය සදහන් කරන්නීය. එසේම කාන්තාවන් වැඩිම පිරිසක් ඝාතනය වන්නේ…

“අවුරුදු 72ක අයවැය මම කියෙව්වා. මේක පුද්ගලික අංශය සම්පුර්ණයෙන්ම නොසලකා හැරි අයවැයක්” – ඩිව්

පැතුම් වික්‍රමරත්න නිදහසින් පසුව මෙරට ආර්ථිකයේ වඩාත්ම අර්බුදකාරී කාලවකවානුව මේ වනවිට උදාවී ඇති බවත් , එම අර්බුදයෙන් ගොඩඒමට රජය , අයවැය යෝජනාවලිය හරහාද කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා the colombo express.com වෙබ් අඩවිය වෙත පැවසීය 2019 අයවැය යෝජනාවලිය හා මෙරට වත්මන් ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කරමින්…

ලංකාව ස්වාභාවික විපත් අවදානම වැඩිම රටවල් අතර දෙවැනි තැනට

ස්වභාවික විපත් අවදානම වැඩිම රටවල් අතර දෙවැනි තැනට ශ්‍රි ලංකාව පත්ව තිබේ. ජර්මන් වොච් ආයතනය 2019 වර්ෂයට නිකුත් කළ ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය ලෝකයේ 2018 වසරේ දත්ත අනුව ඉදිරිපත් කර ඇත. පසුගිය කාලය පුරාවට කාලගුණ වෙනස්වීම් ආශ්‍රිතව කළ අධ්‍යනයන්ට අනුව ශ්‍රි ලංකාවේ දේශගුණ විපර්යාස සහ ආන්තික කාලගුණ තත්ත්වයන් වැඩිවෙමින් තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් ගොවීන් හා…