ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මියැදුණු ලංකා පුත්‍රයා

මේ කතාව ලියන්නට සිතුවේ, සම්පූර්ණයෙන්ම කබ්බන් ෆෝම් කරන ලද රටක ජීවත් වෙමින්, රූපවාහිනිය ඉදිරියේ මං පොර ජාතකය දේශනා කරන උගත් මෝඩයින් දැක ඇතිවූ සංවේගය නිසාමය. රූපවාහිනිය ඉදිරියේ තමන් කළ කී දෑ නොකීවද, ඒ සියල්ල වර්ජනය කර රට ප්‍රාණ ඇපයට ගන්නා බව නොකීවද, අතිශය නිහඬව සිය කර්තව්‍යය ඉටුකළ මේ කියන්නට යන ආකාරයේ ලෝක පූජිත මිනිසුන්ද වරෙක…

විනාශ කරන්න යන මත්කුඩුවල 21 අවුරුද්දක ඉතිහාසය

මේ වනවිට රටපුරා ව්‍යාප්තව පවතින මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීමට පොලීසිය ගන්නේ අපමණ වෙහෙසකි. මෙම වසරේ ගෙවී ගිය මාස 2ක කාලය තුළදී පමණක් හෙරොයින් මත්කුඩු කිලෝ 550ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අඩුම කාල පරිච්ඡේදයක් තුළ අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගය එය බව සටහන් තබමිනි. මෙරට ඉතිහාසයේ වැඩියෙන්ම හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේදී ය. එම…

ලංකාවේ සිරි සරණ හිමිගෙන් දහම් රස විදින රුසියානු බෞද්ධයෝ

භවනාව කොතරම් පුරුදු පුහුණු කළ යුතුදැයි මෙරට බෞද්ධයන්ට පවා අමතකය. කාර්යබහුල යැයි දමාගන්නා රාමුවක භාවනාවට ඉඩක් නැත. නමුත් බටහිර රටවල් සහ අනෙකුත් විදෙස් රටවල්වල බෞද්ධාගමට බොහෝ දෙනෙක් නැඹුරුවන්නේ භාවනාව නිසාය. නමුත් ඔවුන්ට අවශ්‍ය දැනුම බෙදා හැරීමට තරම් ප්‍රමාණවත් යාන්ත්‍රණයක් තිබේදැයි සැක සහිතය. www.thecolomboexpress.com වෙබ් අඩවියට නෙත ගැටුණු මෙම රූප රාමු පෙළ සහ වීඩියෝ දර්ශනය මෙරට…

“ඇයි අපට වෙනසක්-උසින් අඩු මගේ ළග උසින් වැඩි 100-150ක් වැඩකරනවා”

– ශ්‍රි ලංකා පුංචි ජනතාවගේ සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මිය- කිසිවෙකුත් කෙලෙස උපදින්නේදැයි දන්නේ නැත. සමාජයේ උස් මිටි ‌භේද සියල්ලට මුහුණ දීමට සිදුවන්නේ උපතින් පසුවය. නිතර දෙවෙලේ අපට හමුවන උසින් අඩු (කුරු) මිනිසුන්ද මිනිසුන්ය. නමුත් ඔබ අප ජීවත්වන සමාජයේ සිටින මිනිසුන්ම නොමිනිසුන් ලෙස කුරු මිනිසුන් දෙස අවඥාවෙන් බලා ඇත්ද? අප ඔවුන් වෙනුවෙන් ශක්තියක් වනු විනා…

ඉන්දු -පකිස්තාන ගැටුම් හා කලාපීය ආරක්‍ෂාව

අළු යට ගිනි පුපුරු මෙන කලක් යටපත් ව තිබූ ඉන්දු පකිස්තාන ගැටුම් යලිත් වරක් කරලියට පැමිණියේ පසුගිය පෙබරවාරිය මුලදී කාශ්මීරයේ ඉන්දීය පාලිත භූමිය මත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි. එම ප්‍රහාරයට ගොදුරු වූ ඉන්දීය සන්නද්ධ භටයන් 40 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය.ප්‍රහාරයේ වගකීම භාරගත්තේ පාකිස්තානයේ ක්‍රියාත්මක ‘ජයිෂ්-ඊ-මොහොමඩ්’ නමැති සන්නද්ධ කැරලි කණ්ඩායමයි. ඊට ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව ද පමා…

කොකේන් හොයපු රන්ජන් ‘කුඩු මොරිල්’ එක්ක ගහපු ෆොටෝ ලීක්වෙයි (Exclusive)

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්ර්ව්යම කාර්යාංශය විසින් කළ ඒකාබද්ධ වැටලීමකදී කොල්ලුපිටියේ මරීනා මෝල් නැමැති සුපිරි සාප්පු සංකීර්ණයේ රථ ගාලින් අල්ලාගත් ලංකාවේ ලොකුම හෙරොයින් තොගය වන කිලෝ 294 ක හෙරොයින් තොගයේ මහ මොළකරු මොරිල් නැමැත්තා බව www.thecolomboexpress.com දිගින් දිගටම රටට හෙළි කළේය. පොලිස් මූලස්ථාන නිල වශයෙන් මාර්තු 01 වෙනිදා ඒ බව පොලිස් මාධ්ය ප්රොකාශක…

ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට පැමිණීමේ සජීවි විකාශය Video

පාකිස්ථාන ගුවන් හමුදාවේ අත්අඩංගුවට පත්වූ ගුවන් නියමු අභිනන්දන් වරත්මාන් ඉන්දියා පකිස්ථාන දේශ සිමාව හරහා ඉන්දියාව පැමිණීමේ සජීවි විකාශය පකිස්තාන අත් අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් මීට සුළු වෙලාවකට පෙර පංජාබයේ, වගා ප්‍රදේශයේ ඉන්දු පකිස්තාන දේශසීමාවෙදී නැවත ඉන්දියානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවේය. ඉන්දීය ගුවන් නියමුවා නිදහස්වීම දැක ගැනීම සඳහා ඔහුගේ…

ලෝකයක් වන්දි ගෙවන අමෙරිකාව ගැන සදාම්ගේ මිනිබිරිය කියූ කතාව

හිටපු ඉරාක ජනපති සදාම් හුසේන්ගේ මිනිබිරිය වන හරීර් හුසේන් කමේල් ජීවත් වෙන්නේ ජෝර්දානයේයි. කැනේඩියානු විශ්ව විද්‍යාල උපාධියක් ලබාගත් ඇය පවුලේ අය සමග එහි ජීවත් වන්නීය. හරීර් සදාම් හුසේන්ගේ 15 වැනි මිනිබිරියයි. සිය පවුලේ මතකයන් අකුරු කර පොත් තුළ ගබඩා කරන ඇය විටෙක ලේඛිකාවකි. කෙසේවෙතත් ඇයගේ ජීවිතය හැමවිටම නිසංසල, සාමකාමී වූවක් නොවූ බව ඇය හෙළිදරව් කරන්නීය.…

ඉන්දීය සාගරයේ බල අරගලය හා ශ්‍රී ලංකාව

ලෝකයේ විවිධ රටවල් අතර පවතින ද්විපාර්ශවික හා බහුපාර්ශවික සබඳතා , එනම් ජාත්‍යන්තර සබඳතාවන්හි වැදගත්කම හා වටිනාකම කලින් කලට වෙනස්වේ. ඊට සමාජ , ආර්ථික දේශපාලනික මෙන්ම භූ විද්‍යාත්මක සාධක පවා ප්‍රබලව බලපාන බව නොරහසකි. උදාහරණයක් ලෙස කලකට ඉහතදී ලෝකයේ වැදගත්ම සාගරය වූයේ අත්ලාන්තික් සාගරයයි. පසුව කෙමෙන්වි එම තත්වය වෙනස්සි විය . පසුව ,විසි වෙනි සියවස පමණ…

ලංකාවට බලාපොරොත්තු දල්වන මහින්දෙ ක්‍රිකට් තරුව ‘නවෝද්’

ක්‍රිකට් ක්‍රීඩාව මනබදින සියලු දෙනා ක්‍රිකට් ගැන දන්නා පිරිසක්ම නොවෙති. මේ දිනවල ක්‍රිකට් ගැන දන්න නොදන්න කතාවක් නැගලා යමින් තිබේ. ඒ ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය ආශ්‍රිත ප්‍රකාශ හේතුවෙනි. නමුත් මේ කතාවෙන් අප ඔබට කියන්නට යන්නේ ලංකාවේ ක්‍රිකට් බලාපොරොත්තු ඉහළින් තැබිය හැකි තවත් එක් කතාවකි. ඒ නිසා ඔබ ක්‍රිකට් ගැන නොදැන සිටියද දැන සිටියද…

අදට යෙදෙන පුරුෂයන්ගේ දිනය ගැන දැන සිටියාද ?

මාර්තු මස අට වන දින ලෝකය ම ‘කාන්තා දිනය‘ සැමරුව ද, පිරිමින් වෙනුවෙන් දිනයක් වෙන් වුන බවක් අප සාමාන්යමයෙන් අසා නැත්තෙමු. එහෙත් ලෝකයේ පිරිමින් වෙනුවෙන් ද දිනයක් සමරන රටවල් ඇතැයි පැවසුවොත් ඔබ පුදුම වනදු නො අනුමාන ය. පෙබරවාරි 23 වන දින රුසියානුවෝ උත්සවාකාරයෙන් පුරුෂයන්ගේ දිනය සමරයි. රුසියාවට අමතර ව බෙලරුසියාව, තජිකිස්තානය, කිරිගිස්තානය ඇතුලු රටවල් ගණනාවක…

මිනිස් පරිණාමනය අලුතින් ලියන ශ‍්‍රී ලංකාවෙන් හමුවූ සාක්ෂිය

මෙරට පාහියන් ලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා භූමියේ තිබී හමුවූ වසර 45000කටත් වඩා පැරණි ආදි මානවයන්ගේ ආයුධ බවට සැළකෙන මෙවලම් නිසා ලෝක මානව ඉතිහාසය යළිත් ලියන්නට විද්‍යාඥයන්ට හැකිවනු ඇති බව හෙළිවී තිබේ. මානව විකාශනය පිළිබද පර්යේෂණයේ නිරත ඔ්ස්ටේ‍්‍රලියානු ග‍්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් හා ශ‍්‍රී ලාංකික පර්යේෂකයන් පිරිසක් එක්ව කළ පර්යේෂණයකදී සොයාගෙන තිබුණේ අස්ථි හා ශෛලමය ආයුධ හා…