අමෙරිකාවට ගැති නොවී නැගී සිටින ඉන්දියාව

ඉතා මුරණ්ඩු ලෙස රට රටවල් වර්ජනය කරමින් ඉන්දියාව ගෝලීය වෙළෙදාමෙන් හුදෙකලා කිරීමට අමෙරිකාව දරන ප‍්‍රයත්නය හමුවේ එම විදේශ ප‍්‍රතිපත්තිවලට අකීකරු වීමට ඉන්දියාව කටයුතු කරන බව පෙනී යන්නකි. රුසියාව, ඉරානය මෙන්ම මේ වනවිට වෙනිසියුලාව ද වොෂිංටනයේ ආක‍්‍රමණශීලී වාග් ප‍්‍රහාරයන්ට සහ සම්බාධකවල ප‍්‍රධාන ඉලක්ක අතරට පැමිණ සිටියි. එහෙත් ඉන්දියාව අමෙරිකාව කියන කියන වාරයක් පාසා ආපසු හැරීම ප‍්‍රතික්ෂේප…

පෞද්ගලික ඇමැතුම්වලට මයික්‍රෆෝන ඇල්ලීමේ වසංගතය

කාලෙන් කාලෙට අපේ රටට විවිධ වසංගත පැමිණෙයි. එසේ පැමිණෙන ඇතැම් වසංගත කෙළවර වන්නේ සමාජ ව්‍යසනයකිනි. පෞද්ගලික ඇමැතුම් මයික්‍රොෆෝනවලට ඇල්ලීමේ වසංගතය දැන් ක්‍රියාත්මකය. මෙම තත්ත්වයට ඔබට විරුද්ධවීමට කොතරම් සිත් වුවද ඔබ එසේ නොකරන්නට හේතු රැසක් තිබිය හැකිය. නැතිනම් විරුද්ධ වන මගක් නොතිබීම නිසා වන්නට පුළුවනි. කොකේන් මැති ඇමැතිවරු 24ක් ගැන කතාවෙද්දී ඒ කතාව හෙළිකළ ඇමැති රන්ජන්…

පින්බර නවම් පෝය අදයි

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් අද වන් නවම් පුර පසළොස්වක පෝය දිනය මුල් කරගෙන සිදුව තිබේ. රජගහ නුවර වේළුවනාරාමයේදී දහස් සංඛ්යාත මහරහතන් වහන්සේලා මැද බුදු හිමියන්ට පමණක් ප්රඥාවෙන් දෙවැනි වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ දකුණත් ශ්රාවකයන් වහන්සේ ලෙසත්, මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ වමත් ශ්රාවකයන් වහන්සේ ලෙසත් අග්ර ශ්රාවක තනතුරු ලැබුයේ…

කාටත් අමතකව ගිය කතාවක්…

තමිල්නාඩුවේ අපාදුක් විඳින ශ්‍රී ලාංකිකයෝ තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් යලි මෙරටට ගෙන්වා ගැනීමට සහය වන ලෙස උතුරු පළාත් නව ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාගවන් මහතා පසුගිය සති අන්තයේ ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියේය . ඒ ජගත් සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හනා සිංගර් මහත්මිය හා ආණ්ඩුකාරවරයා අතර පැවති සාකච්ජාවකදීය. මේ පිලිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග…

ලෝක බලවතාත් සිරවුණු සිසු ණය බර අර්බුදය

2019 වසර යනු අමෙරිකානුවන් පෙර කවරදාටත් වඩා ශිෂ්‍ය ණය බරින් දැවෙන වසරකි. මේ වසරේදී නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව ඇමෙරිකානු ශිෂ්‍යයන් විසින් දැනට ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.56කි. මිලියන 45ක පමණ අමෙරිකානුවන් අතර එය බෙදී ගොස් තිබේ. ඛේදවාචකය නම්, මෙම ශිෂ්‍ය ණය බර අමෙරිකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය මුදලට වඩා ඩොලර්බිලියන…

උදයංග හා අර්ජුනට පිහිට වූ උදර්පණය මධුෂ්ටත් පිහිටට ඒ ද ?

රුසියානු තානාපතිව සිටි ලාංකික පුරවැසියෙකූ වූ උදයංග වීරතූංග මහතා මැදපෙරදිග රටකදී හසුවීම මෙරට නීති බලධරයනට කදිම අවස්ථාවකැයි සිතූවද ඔහු ඒ රටින් අන්තරස්දාන වන තූරු මෙරටට ගෙන්වා ගත නොහැකි විය. මහදවල් පෙනෙන්නට සිටි සිංගප්පූරු පුරවැසියෙකූ වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිට වී සිංගප්පූරුවේ සිටිනවා යැයි තෙරතූරු අනාවරණය වුවද මෙතෙක් උදර්පණය ඔහුට ද කිරගප යාත්මක කරවා ගත නොහැකි…

තුන්සියවසක අතීතයෙන් මිදෙන ‘පිලිපීනයට’ ආයුබෝවන්

පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටෙර්තේ සිය රටේ නම දිනෙක ‘මහාර්ලිකා’ ලෙස වෙනස් කළ යුතු බව පවසයි. යටත්විජිත අතීතය අමතක කරදැමීම සදහා එය කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර සිටී. ඩුටෙර්තේ මෙලෙස ප‍්‍රතිරාව නගන්නේ නැසීගිය ආඥාදායකයකු වන ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් විසින් පිලිපීන මව් භාෂාවෙන් උදාර බව අර්ථගන්වන ‘මහාර්ලිකා’ යන නාමය පිලිපීනයට යොදන ලෙසට කරන ලද බලකිරීමය. පිලිපීනය වසර…

පරිසරයත් සුරකිමින් වාසි ගොඩක් දෙන ග‍්‍රීන් ක්‍රෙඩිට් කාඩ්

කොරියානු රජය විසින් එරට ජනතාවට ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පතක් හදුන්වාදී තිබේ. මෙම කාඩ්පත දැනට කොරියාවේ මිලියන 15ක් පමණ නිකුත් කර ඇත. කාබන් විමෝචනය අවම ජීවන රටාවකට ජනතාව හුරුකරවීම උදෙසා පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති මෙම කාඩ්පත කොරියාවේ පරිසර අමාත්‍යාංශය හා කොරියා පාරිසරික වෙළෙද හා තාක්ෂණික ආයතනය විසිනි. මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත සදහා ලැබෙන ලකුණු මුදල්වලට…

පොහොසතුන් වෙන හීන නැති සංක‍්‍රමණිකයෝ

ලොව පුරා සිටින සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 2017 වනවිට මිලියන 258ක් ඉක්මවා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක‍්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය විසින් මෙම කරුණු හෙළිකර ඇත. සෑම සංක‍්‍රමණිකයකුම දුප්පත් රටක සිට ධනවත් රටකට සංක‍්‍රමණය වූවන් නොවේ. මුළු සංක‍්‍රමණිකයන්ගෙන් 37%ක් ගෝලීය දකුණු දෙසින් පිහටි රටවල් අතර සංක‍්‍රමණය වන්නන් ය. ළමා සංක‍්‍රමණිකයන්ගෙන් 40%ක් මෙක්සිකෝ, නයිජීරියාව, ඇන්ගෝලා, ඇල්බේනියා සහ ජෝර්දානයෙන්…

බුද්ධි මණ්ඩල (Think Tanks) අතර ලංකාවටත් තැනක්

ශ්‍රී ලංකා රජය පර්යේෂණ හා බුද්ධි මණ්ඩල (Think Tanks) හඳුනාගෙන ඒවාට ආයෝජනය කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී   ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතා පවසයි. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ලූඩර් ආයතනයෙහි බුද්ධි මණ්ඩල සහ සිවිල් සමාජ පිළිබඳ වැඩසටහන මගින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) ආසියා පැසිෆික් කාණ්ඩයේ ප්‍රධාන බුද්ධි මණ්ඩල (Think…

ලොවෙන් අඩක්ම උග්‍ර දුගියෝ

ලෝකයෙන් හරි අඩක්ම පාහේ එනම් බිලියන 3කට අධික ජනතාව ජීවත්වන්නේ දිනකට ඩොලර් 2.50කටත් වඩා අඩු මුදලකිනි. මිලියන 567ක් පමණ වෙසෙන අධික ලෙස ණයබරින් යුතු රටවල් 41ක දළ දේශීය නිෂ්පාදිතය, ලොව ධනවත්ම පුද්ගලයින් 7 දෙනාගේ වත්කම් එකතුවටත් වඩා අඩු ය. 21 වැනි සියවසට පා තැබූ මිනිසුන්ගෙන් බිලියනයකට පමණ පොතක් කියවිීමට හෝ අවම වශයෙන් තම අත්සන තැබීමටවත්…

ප‍්‍රතිජීවකවලට වඩා 100 ගුණයක් ප‍්‍රබල සුදුළූනු

කුමන ආහාරයක් සමග කෑමට ගත්ත ද සුදුළූනු කියන්නේ ඉතා රසවත් දෙයක්. රෝස්ට් කරන ලද අල, ස්පැගටි එක්ක ආදි මොනදේ එක්ක වුණත් රසයි. ඒත් මේ හැමදේටම වඩා හොදම දේ තමයි සුදුලූනු පාන්. ඒ වගේම තමයි එහි ගුණයත්. ඔබට පුළුවන් නම් ඇපල් අමතක කරලා දිනකට එක සුදුළූනු බික් එකක් හෝ කෑමට ගන්න, ඔබට ඇත්තටම පුළුවන් වේවි ඔබේ…