ඉන්දියාවම “හොල්ලන” ගොවි අරගලය

ඉන්දීය රජය විසින් පනවා ඇති නව කෘෂිකර්ම නීතිවලට විරෝධතාවය පළකරමින් එරට ගොවි ජනතාව ආරම්භ කර ඇති මහා අරගලය දිනෙන් දින උග්‍ර අතට පත්වෙමින් ඇත . ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නගරයට එක්රැස් වෙමින් ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාවයට මේ වනවිට සති තුනක කාලයක් සැපිරී ඇති අතර , රට පුරා ප්‍රදේශ රැසකින් ගොවීන් දස දහස් ගණනින්…

අමරබන්දු පැණිය ගත්තු හැටි

අමරබන්දු පාරට බැස්සේ කිතුල් පැණි බෝතලයක් මිලට ගැනීම සදහා කඩ පොලට යන අටියෙනි. ගුරු පාර දිගේ මද දුරක් පැමිණි ඔහු හට දක්නට ලැබුණේ මී මැස්සන් මල් රොන් සොයා යන්නාක් මෙන්

පොලීසියේ සිට පාර දෙස නොබලා පාරේ සිට පොලීසිය දෙස බලන නව පොලිස්පති

මහජනතාවගේ පොලීසියක් ගොඩනැගීම අරමුණුකරගත් “පොලීසියේ සිට පාර දෙස බැලීම වෙනුවට පාරේ සිට පොලීසිය දෙස බැලිය යුතුය” යන සංකල්පය පෙරදැරි කරගත් ශ්‍රී ලංකා පොලීසියේ 35 වෙනි පොලිස්පතිවරයා වන්නේ චන්දන වික්‍රමරත්න මහතාය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහානායක මාහිමි ධූරයට මකුලෑවේ විමල නාහිමිපානන් පත්වෙයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහානායක මාහිමි ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව  එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ

“කොවිඩ් වසංගතය අවසන් කළ හැකියි”- කොවිඩ් එන්නත හැදු විද්‍යාඥයා කියයි

වසරකට ආසන්න කාලයක් පුරා කොරෝනා වසංගතයෙන් බැටකමින් සිටින කෝටි සංඛ්‍යාත ලෝ වාසීන් සියලුම දෙනා පාහේ මේ වනවිට බලාපොරොත්තුවේ දෑස් දල්වා , නොඉවසිල්ලෙන් මෙන් බලාසිටිනුයේ කොරෝනාව සාර්ථකව මැඩලිය හැකි එන්නතක් නිපදවෙන තුරුය .

ප්‍රේමයේ උත්කර්ෂයත් පාළුවේ අදුරත් එකට කැටිවූ ‘ප්‍රේමයේ සුන්බුන්’

ප්‍රේමයත් ඉන් වෙන්වීමත් අතර මනුෂ්‍ය චිත්ත සන්තානයෙහි පවතිනුයේ ද්වි ධ්‍රැවීකරණීයවූ දුරස්ත හැගුම් සමුදායකි.

කොවිඩ්-19 ට මුහුණදෙන්න හොඳම අවිය විටමින් D ද ?

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් මනුෂ්‍ය වර්ගයා මුදා ගැනීම වෙනුවෙන් මේ වනවිට ලොව පුරා විවිධ පර්යේෂණ ක්‍රියාත්මකය. එවැනි පර්යේෂණ ලිපි ඇසුරින් The Colombo Express වෙබ් අඩවියට මෙම

තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියෙන් අස්වැද්දු කුඹුරුවල සහල් තොග යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනයට

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ

කොරෝනා සමග දිවි ගෙවීම හෙවත් “නව සාමාන්‍යයට” හුරුවීම

කොරෝනා වෛරසය හේතුවෙන් ගෙවීගිය මාස කිහිපය ඇතුලත අප ජීවත්වන මේ මුළු මහත් ලෝකයම “උඩුයටිකුරු” විය. පසුගිය පෙබරවාරියට පෙර අප හුරුවී තිබු හැසිරීම් රටාවන් , ජීවන රටාවන් බොහෝමයක් අද වන විට “කණපිට” පෙරලී ඇත.