ලාංකීය දේශපාලන සදාචාරය යට කර ගැයෙන වැයෙන පාර්ලිමේන්තු “චොකා” බයිලා

නීතිය හා සදාචාරය යනු එකවර ගළපා ගැනීමත් පටළවා ගැනීමත් ඉතාමත් හානිකර ප්‍රතිථල අත්කර දෙන්නකි. සැමවිටම නීතිය හා සදාචාරය යන්නෙන් මුල් තැන දිය යුත්තේ

පොලිස්පති සිහිනයට කතුන්ට මං පෙහෙළි කරන මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය අලුත් වෙමින් කාන්තා නිලධාරිනියක් තව නොබෝ දිනකින් නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වන්නට සූදානමක් ඇති

මෙම පණිවිඩය විග්නේශ්වරන්ට කියන්න

විග්නේශවරන් ද වාසු සහෝදරයා මෙන් දකුණේ උපන්නේකි. නමුත් ද්‍රවිඩයෙකි. විග්නේශ්වරන්ගේ පුත්‍රයා විවාහ වන්නේ වාසු සහෝදරයාගේ දියණියත් සමගය. එකී විවාහය ආරම්භයේදී මෙම දේශපාලනික

“ජනතාවගේ විමුක්තිය” හැළුණු ජාතික ජනබලවේගයේ “ජවිපයම” නොවන ජවිපයේ නව සටන් පාඨ හා ලාංකීය දේශපාලනයේ නව විකල්පය

සිවුකොණ ලියැවෙන මේ මොහොතේ ලාංකීය සිවිල් වැසියාගේ සර්වජන ඡන්ද බලයේ මහිමයෙන් අති ප්‍රබල ආණ්ඩුවක් බිහි වී හමාරය. එය අන් කවරදාකටත් වඩා බල සම්පන්නය, කිසිවෙකුටත් අභියෝග කළ

මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද? සමාජ ජාල හරහා ජනප්‍රිය වූ අපූරු විශ්ලේෂණය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක

ඔබගේ වහලයට ටකරමක් – උන්ගේ මාලිගාවට ඡන්දයක්

සුරතේ වැලමිට දක්වා බැදගත් “පිරිත් කඹ” පෙන්වමින් ඔබ ඉදිර්යේ දෙසා බාන ලද දේශපාලන පොරොන්දු හා කිසිදා සැබෑ නොවන සිහින එළඹෙන සතියෙන් ඉක්බිති අන්ත්‍රස්දහන් වී යනු ඇත. මෙවරත් ඔවුන්

දේශගුණික හා ආපදා අවදානම් හුවමාරු ජාතික ප්‍රතිපත්ති වැඩමුළුව අද

ස්ලයිකැන් භාරය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ දේශගුණික හා ආපදා අවදානම් හුවමාරුව, ජාතික ප්‍රතිපත්ති සමග ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාල ප්‍රවේශය හඳුනා ගැනීමේ ජාතික ප්‍රතිපත්ති වැඩමුළුවක් අද (23) උදෑසන 9.30 සිට දහවල් 1 දක්වා සූම් (ZOOM) අන්තර්ජාල සජීවිකරණය හරහා පැවැත්වෙනු ඇත. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, අධ්‍යන අංශ සහ වෙනත් අදාළ ආයතනවල විශේෂඥ කථිකයන් සහ නියෝජිතයන්ගේ…

දූෂණයෙන් තොර දේශපාලකයෙකුගේ නිවසින් අබ මිටක්

අද සිවුකොණෙන් ඉස්මතු කිරීමට අපේක්ෂා කරන කාරණය අපි මින් පෙර දශක ගණනාවක් පුරා සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම ද්‍රවිඩ බසින් පවසා ඇත්තෙමු, කාටූන මගින් පවසා ඇත්තෙමු, සාමකාමීව පවසා

තාක්‍ෂණික ලොව තුල දරුවන් හදාවඩා ගැනීමේදී දෙමාපියන් සිහියේ තබා ගතයුතු වැදගත්ම කරුණු 8ක්

අන්තර්ජාලය තුල ඔබ දකින සියල්ල සත්‍ය නොවන බවද දරුවන්ට කියා දිය යුතුයි. එබැවින් අන්තර්ජාලය තුල දකින සියල්ල එලෙසින්ම විශ්වාස කිරීමට හෝ පිළිපැදීමට පෙර ඒ ගැන කිහිප වරක් සොයා බැලීම වඩාත් බවද දරුවන්ට කියාදෙන්න

අද ලෝක දුම්වැටි නිවාරණ දිනය

දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරනය කිරීම සඳහා මේ වනවිට සමාජ මාධ්‍ය ජාල බහුලව භාවිතා කෙරෙන බවත් , එය වැලැක්වීම සදහා දුම්කොළ සහ මද්‍යසාර අධිකාරි පනත ශක්තිමත් කල යුතුව ඇති බවත් දුම්කොළ හා

තිස්ස සර්ගේ ශුද්ධ ජාන ගැටලුවට පිළිතුරු සෙවීමෙන් ඔඩු දුවන්නට නියමිත ද්‍රවිඩයාගේ සැබෑ ජාතික ප්‍රශ්නය

කොටි ත්‍රස්ථයන් බිම හෙළා වසර එකොලහක් ගතවූ මෙවසර පෙර දා තරම් උත්කර්ෂයකින් එකී යුද ජයග්‍රහණය සමරන්නට දකුණේ පාලනයට අවස්ථාව නොලැබෙන්නේ පැවති වසංගත තත්වය හේතුවෙනි. එසේ

දුම්වැටි, මත්ද්‍රව්‍ය ප්‍රචාරණය හා ටෙලි-සිනමා කර්මාන්තය

වර්තමානයේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් ගැන සමාජ මාධ්‍ය තුල මා පළකල අදහසකට ලැබුණු ප්‍රතිචාර අනුව මට පෙනීගිය ප්‍රධානම කාරණය නම් සිනමා සහා ටෙලිනිර්මාණ කර්මාන්තය සහා ඒ හා බැඳී පවතින වෙළඳ ප්‍රචාරණ උපක්‍රම ගැන අපේ අවබෝධය ඉතාමත් අඩු බවය.