ඉතිහාසයේ පළමු වතාවට ජනපතිවරු තිදෙනෙක් මැතිසබයේ එක පෙළට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙක් සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය.

පුතා විසින් OIC හප්පා මැරූ පොලිස් ලොක්කාගේ දුවත් කාර් සේල් එකක් කුඩුකරයි

කොළඹ -07 නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පිහිටි නන්දා මෝටර්ස් රථවාහන ප්‍රදර්ශනාගාරයට ඊයේ සවස කඩාවැදී රුපියල් කෝටි 6කට අධික අලාභයක් කළ සුඛෝපබෝගී ජීප් රථය පදවා ඇත්තේ නුගේගොඩ ප්‍රදේශය බාරව සිටින පොලිස් අධිකාරිවරයාගේ දුව බවට හෙළිවී තිබේ.

ආලෝකයේ මංගල්‍යයේදී සිත් සැනසේවා!!

ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවායි දීපාවලී සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කර සිටියි.

ශ්‍රී ලාංකික කෑමවේලක් සාදා ඕස්ට්‍රේලියා ජූනියර් මාස්ටර්චෙෆ් වූ පුංචි දැරිය

මිනිත්තු 90ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් සකසා ‘ ජූනියර් මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා – 2020’ තරඟයේ කිරුළ හිමිකර ගැනීමට 11 හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරියක සමත් වෙයි.

කැඩුණු ප්‍රධාන PCR යන්ත්‍රය සඳුදා සිට යළි වැඩ

මෙරට තුළ PCR පරීක්ෂණ සිදුකරමින් තිබියදී අක්‍රිය වූ ප්‍රධානතම යන්ත්‍රය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට හැකි බවට චීන කාර්මික ශිල්පීන් පවසා තිබේ.

මෙරටට අවශ්‍ය ජාතික කොඩි සහ බෞද්ධ කොඩි දේශීයව නිෂ්පාදනයට කරේ

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපති

ජයිකා සභාපතිගේ සම්මානයෙන් පුද ලද ප්‍රථම විදේශිකයා ලාංකිකයෙක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ‘ජයිකා’ ආයතනයේ සභාපතිගේ සම්මානයෙන් පුද ලද ප්‍රථම විදේශීය ජාතිකයා බවට පත්වීමට ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ආනන්ද කුමාර මහතා සමත්ව ඇත .

නිරෝධායනය වන රිෂාඩ් දැන් මැති සබයට ආ හැටි

රක්ෂිත බන්ධනාගාර ගතකර නිරෝධායනයට යොමු කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා මේ වන විට පෞද්ගලික ආරක්ෂක උපාංග සහිත ඇදුමකින් සැරසී මැති සබයට පැමිණ තිබේ.

මැතිසබේ ’20 එපා’ විරෝධතා

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගිජන බලවේය විසින් පළ කරන විරෝධතාව අද රථ පෙළපාලියකින් පුවරු, කොඩි ගෙන එමින් පාර්ලිමේන්තුව කරා පැමිණියේය.

කේරළ ගංජා කිලෝ 200 කට වැඩි තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ ඊයේ (18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී  කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට