මෙතෙක් වැඩිම කොරෝනා රෝගීන් ගණන අද 135ක්

මෙරට තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරමින් මෙරට කොරෝනා රෝගීන් ගණන 1317 දක්වා අද ඉහළ ගියේය.

කොරෝනාවට එරෙහි ඕස්ට්‍රේලියානු එන්නත මිනිසුන්ට අත්හදාබැලේ

කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයින් විසින් නිපදවා ඇති එන්නත අද දින ප්‍රථම වරට මිනිස් අත්හදා බැලීම් සඳහා යොමුකළේය .

පාසල් අරින විදිය ගැන අද සාකච්ඡාවක්

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග කොවිඩ්-19 වසංගත පාලන සෞඛ්‍ය  නීතිරීතිවලට අනුව පාසල් ආරම්භ කිරිම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

එන්න බැරිවූ කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සලසන්නැයි රජයෙන් උපදෙස්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස එහි වැඩබලන තානාපතිවරයා හට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඇමරිකාවේ කොරෝනා මරණ 98,000 ක් ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 98,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වාගැනීම සීමාවෙන ලකුණු

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටී

අමෙරිකාවේ කොරෝනා දත්ත වැරදියි?

කොරෝනා වසංගතය පිලිබඳව ජාත්‍යන්තර වශයෙන් දත්ත හා සංඛ්‍යාලේඛන නිකුත් කරන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ඇතුළු ආයතනයන් , ඇමෙරිකාවේ

හෙට රෑ 8 සිට අඟහරුවාදා තෙක් රටටම ඇඳිරිනීතිය

හෙට රාත්‍රි 8ට රටපුරා පැනවෙන ඇඳිරිනීතිය මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කරයි.

චීනයේ අලුත් කොරෝනා පරණ වෛරසයට වඩා ප්‍රබල වෙයි

ඊසාන දිග චීනයෙ මේ වනවිට අලුතින් ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය එරට සෙසු පලාත්වල පැතිරගිය කොරෝනා වෛරසයට වඩා ප්‍රබල බව චීන වෛද්‍ය විශේෂඥයින් පවසති .