පාසල් ඇරඹුණු නිසා යළි කොරෝනා අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය යලි පැතිර යාමේ අවදානමක් මතුවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

අද කොවිඩ් ආසාදිතයින් 3ක් හමුවෙයි

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම පුද්ගලයින් තිදෙනා (03) අතරින් පුද්ගලයින් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් බවයි.

බ්‍රසීලයේ කොවිඩ් මරණ 100,000 ඉක්මවයි

බ්‍රසීලයෙන් ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඉන් මාස 5කට පසුව එරට කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා ආවේ සතුන්ගෙන් – ව්‍යාප්ත වුණේ වූහාන් මස් කඩවලින් – WHO යළි තහවුරු කරයි

කොවිඩ් 19 වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වී ඇති බව , ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකල විමර්ශනයකින් නැවත වරක් තහවුරු වී ඇත.

කොරෝනා යළිත් ආ පිලීපිනයේ සංචරණ සීමා පැනවේ

පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් එරට තුල දැඩි සංචරණ සීමා පනවා ඇත .

කොරෝනා හැදුණු අමිතාබ්ට සුවයි

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් අද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයට අමතරව හදිසි ආපදා තත්ත්වයක් අද පස්වරු 6 සිට ප්‍රකාශයට පත්කර තිබේ.