රජයේ ව්‍යාපෘතිය උදෙසා ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ නමින් අලුත් ලොතරැයියක්

රජයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය වීම උදෙසා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් අද (30) හඳුන්වා දී තිබේ.

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය අද

පැතුම් වික්‍රමරත්න
”ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය , අද (30) සවස 6 ට කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වේ .

මෙම තරඟය ශ්‍රී ලංකා යුධ සේවා බලකාය හා ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවැත්වේ,

ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් මෙම කණ්ඩායම් දෙක යටතේ තරඟ වදින අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුධ හමුදාපතිවරයා සහභාගිවීමට නියමිතය

සජිත් ආණ්ඩුවෙත් මමයි අගමැති – රනිල්

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති ලෙස පත්වුවහොත් , එම රජයේ අගමැතිවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

බැග්ඩෑඩිට අල්ලා දෙවියන් දඬුවම් දුන්නා – ජමෙයිතුල් උලමා

අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයා වන අබු බකර් අල්-බැග්ඩැඩිගේ මරණය ,අල්ලා දෙවියන් ඔහුට ලබාදුන් දඬුවමක්‌ වන බව සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය අවධාරණය කර සිටී.

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන හොයන ජනපති කොමිසම හෙට සිට සාක්ෂි විමසයි

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හෙට සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට සූදානම් වෙයි.

Expired බඩු අරන් ශ්‍රීලන්කන් එකට මිලියන 27ක් පාඩුයි

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයට, කල්ඉකුත්වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි

වැස්සත් එක්ක ඩෙංගු පැතිරෙයි – හෙට සිට රට පුරා මර්දනය ඇරඹේ

අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් ඉහළ ගොස් ඇති බැවින් හෙට දින සිට දිවයිනේ දිස්ත්‍රික්ක 22ක්

සිංහ කැන්ගරු විස්සයි 20 තීරණාත්මක සටන අද

[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”fa fa-angle-double-left” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2Fepaper-tuesday-october-30-2019%2F|title:ePaper%20%E2%80%93%20Tuesday%2C%20October%2030%2C%202019||”][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]