අමෙරිකානු පුරවැසිභාවය ඉවත් වූ අයගේ නවතම ලැයිස්තුවේ ජනපති ගෝඨාභයගේ නමත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයන්ගේ නම් ඇතුලත් එරට නවතම කාර්තුමය ප්‍රකාශනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.

මේ පණිවුඩය විදෙස්ගත ලාංකිකයන්ටයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ  අවධානමකට මුහුණපා ඇති විදෙස්ගත ශ්‍රී ලාංකික සිසුන් හා විදේස්ගත සංක්‍ර‍මික ශ්‍ර‍මිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් රජය නිවේදනය කරයි.

කොරෝනා ආසාදිත වූ නාවික හමුදා විරුවන් ගණන 390 ක්

නාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට නව කොරෝනා වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.

ඉතාලියේ දේව මෙහෙයන් යළි ඇරඹේ

ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කර තිබු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට යලි ආරම්භ කිරීමට එරට රජය අවසර ලබාදී ඇත.

අමෙරිකාවෙන් ලංකාවට ශ්වසනාධාර

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව සූදානම් බව එරට ආරක්ෂක උපදේශක රොබට් ඔ බ්‍රයන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

ලොව පුරා සිරවී සිටින ඉන්දියානුවන් ගෙන්වා ගනී

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක සිරවී සිටින ඉන්දියානුවන් ලක්‍ෂ 2 ක් යළි සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීනය කියයි

වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බව චීනයේ ශාන්ග්කියු රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් අනාවරණය කර ඇත.

2019 – 2020 ශ්‍රී පාද වාරය අවසන්

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ

අද දිනයේ දිස්ත්‍රික්ක ගණනාවකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එංගලන්ත සංචාරය 2021 ජනවාරි වලට කල් යයි

කෙරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම කල්දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයට යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා

විසා බලපත්‍ර නොමැතිව විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට රජයෙන් විශේෂ වැඩ සටහනක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාව යන රටවල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු යොදා තිබෙනවා.