මත්කුඩු හා රසායන සොයාදෙන විශේෂ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් david holly සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබ් විල්සන් යන මහත්වරුන් විසින් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.

ඉන්දු -ලංකා ඔන්ලයින් වෙළදාම් ඇරඹෙන ලකුණු

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථිකමය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාලය හරහා (online ) ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.

කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් 2ක්

කොළඹ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉස්ලාම් පල්ලිවලට ප්‍රහාර එල්ල කළ ඝාතකයාට දුන් දඬුවම

නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නගරයේදී පසුගිය මාර්තුවේ ඉස්ලාම් දේවස්ථාන 2 කට වෙඩි ප‍්‍රහාර එල්ල කොට 51 දෙනෙකු මරාදැමීමේ සිද්ධියට වරදකරු වු පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට නවසීලන්ත අධිකරණය නියෝග කර ඇත.

මාතලේ මහ නරාධිපති ඩල්ජිත් අලුවිහාරේගේ සේවය අත්හිටුවයි

මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි  මධ්‍යම පළාත් ආණෟඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ඊයේ (26) ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කරනවා

වසර 36 කට පසුව ලෝක ශූර ඩිලන්ත මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය

මෙරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.