සද්දන්ත ආදරේ දුටු මෛත්‍රිට හිතුණු දේ

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව නිදැල්ලේ සිටි ඇත් යුවළක් දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ සුන්දර සේයාරූ පෙළක් සමගින් පහත සටහන සිය සමාජ ජාලයට මුදාහැර තිබුණි.

බසයකදී අත්අඩංගුවට ගත් බෝම්බයට ගෝපිගේ මව සහ තවත් කතක් අත්අඩංගුවට

යාපනයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක අඹු සැමි යුවලක් ක්ලේමෝ බෝම්බයක් සමග පරන්තන් ප්‍රදේශයේ දී පොලිසිය විසින්

කොළඹ ආසාදිතයින්ගේ වෛරස් මට්ටම පහළට

කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ලබාගන්නා ජෛව සාම්පලයන්හි වෛරස් මට්ටම මේ වනවිට පහල අගයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී

වෙන්දේසියට තැබූ භාණ්ඩාගාර බැඳුම්කරවලින් 14% විකිණිලා නෑ

පසුගිය දින කිහිපය තුල වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලින් 14%ක් අලෙවි නොවූ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත මගින් අනාවරණය වී ඇත.

ePaper – Friday, December 4, 2020

“මහර සිද්ධියේදී රැඳවූවන් මැරුණේ වෙඩිපහරින් නෙවෙයි ගැටුමෙන්” – බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන මැල්කම් කාදිනල් හිමිගෙන් දැඩි ප්‍රකාශයක්
සාපෙළ මාර්තුවේ
දිස්ත්‍රික් 12කට පීඩා කර බුරවි ගිහින්

“මහර සිද්ධියේදී  රැඳවූවන් මැරුණේ  වෙඩිපහරින් නෙවෙයි ගැටුමෙන්”

– බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති ප්‍රබෝධා හෙට්ටිආරච්චි මහර බන්ධනාගාරයේ පසුගිය දා සිදුවූ  ගැටුමෙන් මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර කා මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය. “බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන මැල්කම් කාදිනල් හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

පැතුම් වික්‍රමරත්න පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දීමට වත්මන් රජය  නිසි  පියවර නොගතහොත්  ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්  අවධාරණය කර සිටී කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙන කණ්ඩායම්වලට පවරන්නට සිදුවන බව ද අගරදගුරුතුමන් පැවසීය .…

සාපෙළ මාර්තුවේ

පැතුම් වික්‍රමරත්න අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටී සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවද  අමාත්‍යවරයා සඳහන්  ප්‍රකාශ  කළේය…