ගෝඨාභය ගැන පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිරුපද්‍රිතව මෙරටට පැමිණීමට පහසුකම් සලසන ලෙසත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද සවස පැවති සාකච්ඡාවකදී ය.

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මගින් ආර්ථිකය නැංවිය හැකිද ?

විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවන වැටුප් මුදල් , එසේත් නැතිනම් ප්‍රේෂණ ප්‍රමාණය අඩුවෙමින් පැවතීම පිළිබඳව රට තුල මේ වනවිට විශාල කතාබහක් මතුව ඇත . විශේෂයෙන්ම මෙම ශ්‍රමිකයින් පිළිගත් හා නිල බැංකු පද්ධති හරහා මෙරටට මුදල් එවීමට මැලිකමක් දැක්වීම ගැනද මහබැංකුවේ පවා දැඩි අවධානය යොමුව ඇත රටේ ඩොලර් හිඟයටද මෙම තත්වය ඍජුවම බලපෑ ඇති බවට විවිධ ආර්ථික…