ඩොලරය 300යේ සීමාවට !

පැතුම් වික්‍රමරත්න  ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටිණි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 290-297 දක්වා අගයක්…

ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !

පැතුම් වික්‍රමරත්න   පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති අයුරු ඊයේ හා අද දිනයන් තුල දක්නට ඇති බව අප වෙබ් අඩවියේ වාර්තාකරුවන් පවසයි . ඊයේ දිනයේද ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති…

කඩදාසි හිඟය දරුණු අතට – පුවත් පත් කර්මාන්තයද අනතුරේ 

පැතුම් වික්‍රමරත්න  රට තුළ මතුවූ කඩදාසි හිඟය තවදුරටත් උත්සන්නවී ඇති බව වාර්තාවේ . ඒ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් කඩදාසි ආනයනය අතිශය සීමා සහිත වීමත් සමඟයි. කඩදාසි මිල මිලද දිනෙන් දින ඉහළ යන අයුරු එහිදී දැකගත හැකිවන අතර පවතින තත්ත්වය මුද්‍රණ කර්මාන්තයට ඉතාමත් අහිතකර ලෙස බලපෑ ඇත පවතින කඩදාසි හිඟය හේතුවෙන් ඇතැම් පිරිස් මුද්‍රණ කර්මාන්තයෙන් පවා…

යුක්‍රේන ඉල්ලීමට ජගත් සංවිධානයේ අනුමැතිය .

පැතුම් වික්‍රමරත්න  යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත වි ඇත එහිදී යුක්රේනයේ රුසියානු හමුදා සිදුකරන විශේෂ හමුදා මෙහෙයුම හේතුවෙන් සිවිල් වැසියන්…

වැසි නොලැබුනොත් , විදුලි අර්බුදය උග්‍ර අතට .

පැතුම් වික්‍රමරත්න  ඉදිරියේදී වර්ෂාව නොලැබුණ හොත් විදුලි අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් 10 ක් වැනි කාලයකට බවයි. කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිපදවිම නතර වී ඇති බැවින් ඉදිරියේදී දැවිතෙල් හා ඩීසල් නොලැබුණහොත් විදුලිය නිෂ්පාදනය කිරීමට බදා මතුවන බව ඔහු…

ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉන්දීය ගමනාන්ත වෙත විවෘත වේ !

පැතුම් වික්‍රමරත්න  ඉන්දීය රජය ජාත්‍යන්තර වාණිජ මගී ගුවන් සේවා සඳහා රට නැවත විවෘත කිරීමත් සමඟ 2022 මාර්තු මස 27 සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දියාවේ සිට කොළඹට සහ ඉන් ඔබ්බට පියාසර කිරීමට හැකියාව ලැබෙනු ඇත. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව 2020 මාර්තු මාසයේ සිට ඉන්දියාවට සහ ඉන් පිටතට වාණිජ ගුවන් ගමන් සීමා කරන ලදී. ඒ…

ජනපති , ද්‍රවිඩ සන්ධානයට දුන් පොරොන්දුව මෙන්න !

පැතුම් වික්‍රමරත්න  ප්‍රධාන කරුණු 05ක් යටතේ දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම…

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් ටොන් 2000 ක් පරිත්‍යාග කරේ

උමංග බණ්ඩාර ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ.  නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන චීන රජය එම තීරණය ගෙන ඇති බවය. දෙරට අතීතයේ පටන් එකිනෙකාට අවශ්‍ය අවස්ථාවලදී සහාය දක්වන බැවින් චීන රජය විසින්…

ඇමරිකාව තවදුරටත් පෘථිවි ග්‍රහලෝකයේ ස්වාමිවරයා නොවෙයි

උමංග බණ්ඩාර ලෝකයේ භූ දේශපාලනික වෙනස්කම් ගැන අදහස් දක්වමින් රුසියාවේ හිටපු ජනාධිපති සහ එරට ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව් පැවසුවේ ඒක ධ්‍රැවීය ලෝකය අවසන් වී ඇති බවය. රුසියානු මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින්, හිටපු ජනාධිපතිවරයා යුක්රේන ගැටුම මධ්‍යයේ බටහිර ක්‍රියාවන් තක්සේරු කළ අතර, යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම පිළිබඳ තොරතුරු කිහිපයක්ද හෙළි කළේය. එමෙන්ම රුසියාව හැර…

පූර්ණ තරගාවලියකට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජූනි මාසයේ ලංකාවට

උමංග බණ්ඩාර පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවටට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග 5ක්, විිස්සයිි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් තරගාවලියට ඇතුළත් වෙයි. විස්සයි 20 තරගාවලියෙන් තරරගාවලිය ආරම්භවීමට නියමිතය. කොළඹ, නුවර හා ගාල්ලේදී  තරගාවලිය පැවැත්වෙයි. තරග කාල සටහන පළමු විස්සයි 20 තරගය – ජුනි 07 – ආර් ප්‍රේමදාස පිටිය…

IPL කණ්ඩායම් වර්ගීකරණයේ වෙනසක්

උමංග බණ්ඩාර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 2022 තරග වාරය සඳහා සහභාගිවන කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට වෙන්කර ඇති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම කාණ්ඩ සඳහා අදාල කණ්ඩායම් පසුගියදා වෙන්කරන ලදි. එක් එක් කාණ්ඩ සඳහා අදාල කණ්ඩායම් තීරණය කරනු ලැබුවේ එම කණ්ඩායම් දිනාගත් ශූරතා සංඛ්‍යාව සහ අයි.පී.එල් අවසන් මහා තරගයට සහභාගී වූ සංඛ්‍යාව අනුව ය.…

මුළු රටම හරි මගට ප්‍රකාශනය අද

උමංග බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම අද (02දා) සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය,…