ගෙදර වැඩ නිසා මෙරට කාන්තාවන්ගෙන් 60%කටම ආර්ථික අතින් ක්‍රියාශීලී වෙන්න බැරිවෙලා
මෙරට තුළ වෙසෙන ස්ත්‍රීන් හා පුරුෂයන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු අනාවරණය කරගැනීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හැකියාව ලැබී තිබේ. ඒ 2020 වසරේදී කරන ලද ශ්‍රම බල සමීක්ෂණය ඔස්සේ ය. මෙම සමීක්ෂණයට අනුව තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතූන් දෙක ලෙස පුරුෂ පාර්ශවයත් ස්ත්‍රී පාර්ශ්වයත් දක්වා ඇත්තේ වෙනස් කරුණු…