විදේශිකයන් 26000ක් ලංකාවේ වැඩ- දසදහසක් ඉන්දියානුවෝ – දසදහසක් චීන්නු

ශ්‍රී ලංකාව තුල මේ වනවිට නීත්‍යානුකූල ලෙස රැකියාවන්හි නිරතව සිටින විදේශිකයින්ගේ සංඛ්‍යාව 26500කට ආසන්න බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ. ඒ අනුව රටවල් 23කට අයත් විදේශිකයින් 26434 දෙනෙකු පසුගිය පෙබරවාරි මස අවසන් වන විට මෙරට තුල රැකියාවන්හි නිරතව සිටි බවද මෙම වාර්තව් දැක්වේ. මේ අතර චීන ජාතිකයින් 10800ක් පමණ දෙනා මෙරට රැකියා…

අලි-මිනිස් ගැටුමේ මරණ ප‍්‍රතිඵලය 251ට 95යි

දෙදහස් දහ අට වසරේ ඔක්තෝම්බර් දක්වා අලි මිනිස් ගැටුමෙන් අලින් 251ක් හා මිනිසුන් 95 ක් මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. 2017 වසර පුරා අලි මිනිස් ගැටුමෙන් මිය ගිය මිනිසුන් සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් 2018 වසරේ මිය ගොස් ඇති බව එම සංඛ්යා ලේඛන පිරිස්සීමේදී පැහැදිලි වේ. 2017 මිනිසුන් 87 දෙනෙක් මියගොස් ඇති අතර 2018…

2016 පසු සියදිවි හානි වැඩිවෙයි – දත්ත වාර්තාව මෙන්න

සියදිවි හානිකරගැනීම් වලින් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 1 බවට පත්වන්නේ    1994 වසරේදී ය 95 වසරේ ඒ තත්වය තවත් ඉහළ ගිය අතර එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සියදිවි නසා ගැනීම් අවම කිරිම පිණිස විශේෂ ඒකකයක් ස්ථාපිත කල අතර ඒ අනුව කනේරු ගස් සංහාරයක් කල අතර සියදිවි නසාගන්නා පිරිස අතර  ගොවියන් බහුල විය . රටපුරාම…