ගාලු වරාය හා ආශ්‍රිත මුහුදෙන් මතුවන ඉපැරණි නාවුක ඉතිහාසය

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ කලාපය දකුණු මුහුදු තිරය පුරා විහිදි පවති ගාලු ඉපැරනි වරාය කේන්දු කර ගනිමින් ඉපැරනි නාවුක ඉතිහාසය

5 ශිෂ්‍යත්වයෙන් ලකුණු 0ක් ගත් සිසුන් ගණන ඉහළට

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 0ක් ලබාගත් ළමුන් 12ක් සිටින බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 11කින් වැඩිවීමක් බවත් විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනාවරණය කර තිබේ.

කඩාවැටුණු සංචාරක කර්මාන්තය සෙමින් හිස ඔසවන ලකුණු

මෙරට සංචාරකයන්ගේ පැමිණීම පසුගිය මාසයේදී පෙර වසරට සාපේක්ෂව 4.5% අඩුවීමක් සිදුවී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. නමුත් මෙම තත්වය බලපා ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව මුළුමනින්ම කඩාවැටුණු සංචාරක කර්මාන්තයට බැවින් එම අඩුවීම හා ඊට හේතු සළකා බැලීමේදී එය නොවැම්බර් මාසයට වඩා වැඩිවීමක් බැවින් තරමක යහපත් තත්ත්වයක් බව පැහැදිලි වේ.

පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු සංචාරක කර්මාන්තය යළි නැගිටියි

පාස්කු ප්‍රහාරයෙන් පසු දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යලි ගොඩනැගෙමින් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තාවකින් අනාවරණය වේ.

මෙරට සංචාරයට වැඩියෙන්ම ආවේ ඉන්දියානුවන්

විදෙස් සංචාරකයින් 108575 දෙනෙකු පසුගිය සැප්තැම්බර් මස මෙරටට පැමිණ ඇති බවත් ඒ අතරින් බහුතරයක් ඉන්දීය ජාතිකයින් වන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ප්‍රහාරයෙන් කඩාවැටුණු සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී සියයට 24කින් ඉහල ගොස් ඇති බවත් ඒ අතරින්ද වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ

ආරක්ෂක නිලධාරීන් වැඩිපුරම සියදිවි නසාගන්නේ පෙම් සබඳතා නිසා

සේවයේ නිරතව සිටියදී සමාජ ජාල ඔස්සේ සිය පෙම්වතියන් සමග අදහස් හුවමාරුකර ගැනීම්වලදී සිත් අමනාපයන් ඇති වී සියදිවි හානි කරගැනීම්වලට සෙබලුන් පෙලබී ඇත.