නවතම පුවත්

ICC සම්මාන උළෙලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික ක්‍රිකට් සම්මානයන්හි අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් නම්කර තිබේ.

අයි.සී.සී. කිසිම සම්මානයකට හෝ වසරේ ටෙස්ට් මෙන්ම එක්දින අයි.සී.සී. කණ්ඩායම් සඳහාද ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් නොවේ. 

මෙහි අනෙකුත් සම්මාන මේ ආකාරයෙනි

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා – පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – රෝහිත් ෂර්මා (ඉන්දියාව)

වසරේ හොඳම විස්සයි 20 දක්ෂතාව – දීපක් චහාර් (ඉන්දියාව/ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7ට කඩුලු 6ක්)

නැගී එන ක්‍රීඩකයා – මානස් ලබුස්චේග්නේ (ඔස්ට්‍රේලියාව)

ටෙස්ට් වරම් හිමිකර නොගත් රටවල ක්‍රීඩකයා – කයිල් කොට්සර් (ස්කොට්ලන්තය)

ජිවගුණය ආරක්ෂා කිරීම – විරාත් කෝලි (ඉන්දීය ප්‍රෙක්ෂකයන් ඕවල් පිටියේදී ස්ටීවන් ස්මිත්ට අපහාස කිරීමේදී එය වැළැක්වීම)

වසරේ විනිසුරු – රිචඩ් ඉලිංග්වෝර්ත්

වසරේ ටෙස්ට් කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙළට) – මායංක් අග්‍රාවල්, ටොම් ලේතම්, මානුස් ලබුස්චේග්නේ, විරාත් කෝලි (නායක), ස්ටීවන් ස්මිත්, බී.ජේ. වොට්ලින් (කඩුලු රකින්නා), පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, නෙයිල් වැග්නර්, නේතන් ලයන්

වසරේ එක්දින කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙළට) – රෝහිත් ශර්මා, ෂායි හෝප්, විරාත් කෝලි (නායක), බාබර් අසාම්, කේන් විලියම්සන්, බෙන් ස්ටෝක්ස්, ජෝස් බට්ලර් (කඩුලු රකින්නා), මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්, මොහොමඩ් ෂාමි, කුල්දීප් යාදෙව්

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට