නවතම පුවත්

I.T.A.K සහය ගැන තීන්දුව ප්‍රධාන පක්ෂවල තීන්දුවෙන් පසු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ප්‍රධාන පක්ෂ වලින් ජනාධිපතිවරණයට තරග කරණ අපේක්ෂකයන් කවුද යන්න නිල වශයෙන් ප්‍රකාශ කිරිමෙන් පසු දෙමල ජනතාවගේ ගැටලු විසදිමට ප්‍රතිඥා දෙන අපේක්ෂකයෙකුට සහය දැක්විමට පෙරේදා (04) රැස්වු ඉංලගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව තිරණය කලේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය සිල්වෙස්ටාර් හෝටලයේදි රැස්වු මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹියේය.

මෙම රැස්විම ඉංලගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් කේ. තුරෙයිරාජ සිංහම් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් වන කේ. තුරෙයි රත්නසිංහම්இ යෝගේෂ්වරන් එස්. සුමන්තිරන් හා ශ්‍රි නේෂන්යන මන්ත්‍රිවරුද මෙම මධ්‍යම කාරක සභා රැස්විමට පැමිණ සිටියහ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් දෙමල ජනතාවගේ ගැටලු වලට විසදුම් ලබාදිමට ප්‍රතිඥාවක් ලබාදෙන අපේක්ෂකයාට සහය දිමටත් එම ප්‍රතිඥාවල අන්තර්ගතය පිළිබදව මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඒ අනුව සහය පල කරණ අපේක්ෂකයා තීරණය කිරිමටත් මෙහිදි යෝජනා විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි