නවතම පුවත්

STF බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකු මත්කුඩු සමග අත්අඩංගුවට

අසංක

අසංක

සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්‍රෑම් 393ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු වැලිසර ළය රෝහලේ පොලිස් මුරපොළේ කටයුතු කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කලක පටන් මත්කුඩු ජාවාරමේ බෙදාහැරීම් බෙදාහැරීම සහ අලෙවි කිරීමේ යෙදී ඇති බවටද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී