සහන මල්ලක් සමග නව අයවැයක්
ඊයේ දින පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා වූ කරුණු මත දැනට පවතින අයවැය සංශෝධනයට ලක් කිරිමට තමන් සූදානම් බව
ඊයේ දින පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා වූ කරුණු මත දැනට පවතින අයවැය සංශෝධනයට ලක් කිරිමට තමන් සූදානම් බව
පැතුම් වික්රමරත්න නිදහසින් පසුව මෙරට ආර්ථිකයේ වඩාත්ම අර්බුදකාරී කාලවකවානුව මේ වනවිට උදාවී ඇති බවත් , එම අර්බුදයෙන් ගොඩඒමට රජය , අයවැය යෝජනාවලිය හරහාද කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා the colombo express.com වෙබ් අඩවිය වෙත පැවසීය 2019 අයවැය යෝජනාවලිය හා මෙරට වත්මන් ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කරමින්…