ට්‍රම්ප් මුදල් දීම අත්හිටුවද්දී චීනයෙන් WHO වෙත ඩොලර් මිලියන 30ක්

  නව කොරෝනා වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක අමතර පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම මුදල් පරිත්‍යාග කරන බව බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චන්යින්ග් අද ප්‍රකාශ කළාය. ඉකුත් මාර්තු මාසයේදී ද…

වසර 40කට පෙර වූහාන් වෛරසය ගැන කියූ අනාවැකිකරුවා

අලෙවි වාර්තා බිඳ දැමූ නවකතාවක් වන 1981 දී ලෝක ප්‍රසිද්ධ වූ ‘The eyes of darkness’ ප්‍රබන්ධ නවකතාවේ කතෘවරයා වන Dean Koontz මේ වනවිට අන්තර්ජාලය කළබවමින් ප්‍රබල අනාවැකිකරුවකු බවට පත්ව තිබේ.

වූහාන් සිට පැමිණි සිසුහු අද ගෙදර යති

චීනයේ වූහාන් සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වා දියතලාව හමුදා රෝහල්ගත කොට නිරෝධායන ක්‍රියාවලියට ලක්වූ ලාංකික සිසුන් 33 දෙනා අද නිවෙස් බලා පිටත් වේ.

වූහාන් මෙහෙයුම කළ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය දීමනාව එපා කියයි

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය,

කොරෝනා පැතිරුණු චීනයේ ලාංකික සිසුන් පිරිසක් – ලංකාව තවම ආරක්ෂිතයි

චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති වුහෑන් නගරයේ පිහිටි විශ්වෙවිද්‍යාලයක ශ්‍රී ලාංකික සිසුන් 30කට ආසන්න පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වෙයි.

විද්‍යා හා ඉංජිනේරු තාක්ෂණ නව පර්යේෂණවලින් චීනය ඉදිරියෙන්

ලොව පුරා , විද්‍යාව හා ඉංජිනේරු තාක්ෂණයට අදාළ නව පර්යේෂණයන් සිදුකිරීම, සීග්‍ර ලෙස වර්ධනය වෙමින් ඇති බවත්, ඒ අතරින්ද ලොව සියලු රටවල් අභිබවා ඉදිරියටම පැමිණීමට චීනය සමත්ව ඇති බවත් ඇමෙරිකානු විද්‍යා පදනම මගින් නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

නව කොරොනා වෛරසය නිසා විදෙස් ගමන් වලට සීමාවක් අවශ්‍ය නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන

ජනපති ගෝඨාභය ලබන මස චීනයට – චීන රජය නිල වශයෙන් ආරාධනා කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ලබන මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව දේශපාලන

අමෙරිකාව අහස ආක්‍රමණයට සැරසෙයි – චීනයේ විරෝධය

අමෙරිකාව අභ්‍යවකාශ හමුදා බලකායක් පිහිටුවීම ගෝලීය සාමයට සෘජු තර්ජනයක් වනු ඇති බවට චීනය අනතුරු අඟවා සිටී.

චීනයේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව එළිදකී

ජාත්‍යන්තර මට්ටමේ නාවික හමුදා බලඇණියක් බිහිකිරීමේ චීන ජනපති ෂි ජිංපිංගේ සිහිනය සැබෑවක් කරමින් එරට තුළ නිෂ්පාදිත ගුවන්‍ යානා ප්‍රවාහන නෞකාවක් නිල වශයෙන් භාවිතයට යොදවා තිබේ.