ICC සම්මාන උළෙලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික ක්‍රිකට් සම්මානයන්හි අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන්

පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට ත්‍රස්ත තර්ජනයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ සහය පතයි.

පල්ලේ කැලේ විස්සයි 20 පළමු ජය නවසීලන්තයට

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු වන 20/20 තරගයෙන් නවසීලන්තය කඩුලු 5ක ජයක් ලබාගැනීමට ඊයේ සමත් වුණා. වර්ෂාව හේතුවෙන් තාවකාලිකව තරගය නවත්වා යළි ආරම්භ කරන විට ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ අබියස සිටියා. කෙසේ වෙතත් තරගයේ දහනමවන පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංගට ලංකාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට හැකි වූයේ නැහැ. එම පන්දුවාරයේදී නවසිලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව පහළොවක්. අවසාන පන්දුවාරයේදී නවසීලන්තය ලබාගැනීමට…