නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සඳහා අදහස් ලබා ගැනීමට “ඊ-සමීක්ෂණයක්”
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වසර 30 ක් තිස්සේ ත්රස්තවාදයට, සුනාමියට, පාස්කු ඉරිදා ප්‍රහාරයට හා දැන් COVID-19 වසංගතය වැනි බොහෝ බාධක වලට මුහුණ දී තිබේ. කර්මාන්තයේ පාර්ශවකරුවන් දෙස බලන විට අපට තිරසාර කර්මාන්තයක් මෙතෙක් ගොඩනැගීමට නොහැකි වී ඇති බව පෙනේ. අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත්…