ePaper – Saturday, March 26, 2022

🔴 ඩොලරය 300යේ සීමාවට !
🔴 ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !
🔴 කඩදාසි හිඟය දරුණු අතට – පුවත් පත් කර්මාන්තයද අනතුරේ
🔴 වැසි නොලැබුනොත් , විදුලි අර්බුදය උග්‍ර අතට.

ආර්ථික අර්බූදය විසදන්න සර්ව පාක්ෂික සමුළුව රැස්වෙයි

සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ගුරු සේවයට එක්වීමේ අවස්ථාවක්

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව

ePaper – Wednesday, March 02, 2022

🔴 අද පැය 7 1/2 ක් විදුලිය නැහැ !
🔴 කොවිඩ් සීමා ලිහිල් කෙරේ !
🔴 යුක්‍රේන ජනාධිපති ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව , වැග්නර් සමාගම භාරගනී !
🔴 ඉන්ධන පෝලිම් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් !

ePaper – Wednesday, February 02, 2021

🔴 කොවිඩ් යළි උත්සන්න වෙයි
🔴 අවසර නැතුවට ඊයෙත් දෙවරක් විදුලිය කපලා
🔴 ලිත් නඩුවෙන් බැසිල් නිදහස්
🔴 එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් ඉවත් කිරීම දින 120කින් අවසන්

ePaper – Tuesday, February 01, 2021

🔴 කොවිඩ් මඬින ශ්‍රී ලංකාවේ ‘එන්නත්කරණය’ ලෝක බලවතුන් පරදයි
🔴 ලබන 4 වනතුරු විදුලි කප්පාදු නෑ
🔴 බස්නාහිරින් ඩෙංගු නැගිටියි
🔴 ඔමික්‍රෝන් රැල්ල ඇවිත්? මාස 4කට පසු දිනකට කොවිඩ් ආසාදිතයන් 1000ක්