ePaper – Saturday, March 26, 2022

🔴 ඩොලරය 300යේ සීමාවට !
🔴 ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !
🔴 කඩදාසි හිඟය දරුණු අතට – පුවත් පත් කර්මාන්තයද අනතුරේ
🔴 වැසි නොලැබුනොත් , විදුලි අර්බුදය උග්‍ර අතට.

රටේ බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකුව

අද පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා තමාගේ කතාව අතරතුර යම් රාජ්‍ය බැංකුවක් බංකොලොත් තත්වයට පත්වී තිබේද විමසා සිටියා.

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ගුරු සේවයට එක්වීමේ අවස්ථාවක්

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව

ePaper – Wednesday, March 02, 2022

🔴 අද පැය 7 1/2 ක් විදුලිය නැහැ !
🔴 කොවිඩ් සීමා ලිහිල් කෙරේ !
🔴 යුක්‍රේන ජනාධිපති ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව , වැග්නර් සමාගම භාරගනී !
🔴 ඉන්ධන පෝලිම් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් !

ePaper – Wednesday, February 02, 2021

🔴 කොවිඩ් යළි උත්සන්න වෙයි
🔴 අවසර නැතුවට ඊයෙත් දෙවරක් විදුලිය කපලා
🔴 ලිත් නඩුවෙන් බැසිල් නිදහස්
🔴 එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් ඉවත් කිරීම දින 120කින් අවසන්