නවතම පුවත්

TNA-ITAK-එජාපෙ එක්ක සාකච්ඡාවක්

අසංක

අසංක

ද්‍රවිඩ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින් හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර විශේෂ සාකච්ජාවක් ඉදිරි දෙදින තුල පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවේයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කර සිටී.

ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය දරන ස්ථාවරය පිළිබඳව එම සාකච්ජාවෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව මාවෙයි සේනාධිරාජා මහතා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ පුළුල් ලෙස සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවද සේනාධිරාජා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයා පසුගියදා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී ප්ලෝට් සංවිධාන නායකත්වය හා ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායකයින් සමඟ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා ඇති බවද සේනාධිරාජා මහතා ප්‍රකාශ කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්